ෆොනි මාලිමාවට එයිද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ඔය අගුපිලේ තමා නවතින්නේ වෙලේ විදානේ, වෙන යන්න තැනක් නෑ. ඔක්කම කරන්නේ ආරක්ශක ඇමතිකමේ සිහිනය යථාර්ථයක් කරගන්න නේ. ඒත් අනුර එයාව ගනීද දන් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    එහෙම උනොත් එක හොද දෙයක් මොකද JVP එකට පරිනත දේශපාලන නායකත්වයක් අවශ්‍යයි . ලාල් කාන්තලා , හදුන්හෙත්ති විද්‍යාරත්න වගේ උන් එක්ක රටක් පාලනය කරන්න පුලුවන්ද ?
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    එහෙම උනොත් එක හොද දෙයක් මොකද JVP එකට පරිනත දේශපාලන නායකත්වයක් අවශ්‍යයි . ලාල් කාන්තලා , හදුන්හෙත්ති විද්‍යාරත්න වගේ උන් එක්ක රටක් පාලනය කරන්න පුලුවන්ද ?
    parinath un mechcharakal mokada kare :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    එහෙම උනොත් එක හොද දෙයක් මොකද JVP එකට පරිනත දේශපාලන නායකත්වයක් අවශ්‍යයි . ලාල් කාන්තලා , හදුන්හෙත්ති විද්‍යාරත්න වගේ උන් එක්ක රටක් පාලනය කරන්න පුලුවන්ද ?
    ෆොන්සේකා? අනුරට වඩා පරිණත දේශපාලනයක්?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    parinath un mechcharakal mokada kare :baffled:
    මම කිව්වේ විනාසය අවම කරගන්න පුළුවන් කියලා. මොකද ලාල් කාන්තලා කියන දේවල් කරන්න පුලුවන්ද .. ඕකුන්ව රාජ්‍ය නිලදාරීන් ටික ශෝක එකට අන්දනවා . අර කාබනික සින් එක වගේ

    නැන්දේ කාලේ තිබ්බ පැට්‍රල් පෝලිම 12km නම් මෙහෙම ටිකක් මොලේ තියෙන උන් ටිකක් අරන් අඩුම 6km අඩු කරගන්න පුළුවන් වෙයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ට උඩු අැවිල්ලා යකූ අැවිල්ලා...😹😹😹😹

    1269265214General%20with%20JVP.JPG
     
    • Haha
    Reactions: Solo Rider