ෆොනීගේ_අලුත් කොන්දේසිය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ෆොනීගේ_අලුත් කොන්දේසිය

    කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

    sarath_fonseka.jpg

    ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි.

    කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ අමාත්‍ය සරත් ෆොන්සේකාට නව වගකීමක් භාර දෙන්නේ නම් ඔහු අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවයි.

    කැබිනට් මණ්ඩලයේ දී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් දැක්වූවා.

    එහිදී ඔහු සඳහන් කළේ "අමාත්‍ය ධූරයේ ඉන්න ගමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කලේ නැහැ. ජනාධිපතිතුමා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ.

    නෙත් fm

    මෙයාට පුදුම පෙරේතකමක්නේ තියෙන්නේ.ඔක්කොම බදාගෙන කරන්නයි මෙයාට ඕන.හයියූ SF :rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට පේන්නේ සරල පොර සරත්ට හමුදාව දීලා ඉල්ලන් කන්න යන්නේ:baffled:.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට පේන්නේ සරල පොර සරත්ට හමුදාව දීලා ඉල්ලන් කන්න යන්නේ:baffled:.

    මෙයා දේශපාලනෙන් අයින් වෙලා ඕක කරන්න කැමති නැහැ කියලනේ ඔය කියන්නේ.ඒ තරම් දේශපාලනේ රහ වැටිලා.පිං ඇමති පට්ටමට කෝටි 7 ක කාර් එකකුත් හම්බ උනානේ.:rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙයා දේශපාලනෙන් අයින් වෙලා ඕක කරන්න කැමති නැහැ කියලනේ ඔය කියන්නේ.ඒ තරම් දේශපාලනේ රහ වැටිලා.පිං ඇමති පට්ටමට කෝටි 7 ක කාර් එකකුත් හම්බ උනානේ.:rofl:

    ඇමැති බලතල එක්ක හමුදා බලතල ඔය වාගේ කෑදර මනුස්සයෙක්ට හම්බ වුනාම මොනවගේ තත්ත්වයක් ඇතිවේද සමහරවිට my3 මරලා එක්කෝ ඕනේ නෑ.......
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඇමැති බලතල එක්ක හමුදා බලතල ඔය වාගේ කෑදර මනුස්සයෙක්ට හම්බ වුනාම මොනවගේ තත්ත්වයක් ඇතිවේද සමහරවිට my3 මරලා එක්කෝ ඕනේ නෑ.......

    :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ලංකාවේ දේශපාලය කරන්න ඵන අයගේ හැටිනේ බං ඔය.SF කියන්නේ මම ඉස්සර සෑහෙන්න ගරු කරපු කෙනෙක්.ඒත් දේශපාලනයට අාවහම ඒක නැති උනා.දැන් SF කියනනත් අපේ සල්ලි වලින් සැප විඳින මෙලෝ වැඩකට නැති නිකන්ම නිකන් දේශපාලුවෙක් විතරයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ලංකාවේ දේශපාලය කරන්න ඵන අයගේ හැටිනේ බං ඔය.SF කියන්නේ මම ඉස්සර සෑහෙන්න ගරු කරපු කෙනෙක්.ඒත් දේශපාලනයට අාවහම ඒක නැති උනා.දැන් SF කියනනත් අපේ සල්ලි වලින් සැප විඳින මෙලෝ වැඩකට නැති නිකන්ම නිකන් දේශපාලුවෙක් විතරයි.

    සිරා:yes: මෙයාව හිරේ දාපු කාලේ මට මහින්දව මරන්න තරම් තරහක් ආව.කවුද දන්නේ මෙයා මේ වගේ බලේට පෙරේතයෙක් කියලා.මිනිහා දන්නවා දේශපාලනය වගේ හම්බ කරන්න පුළුවන් තැනක් වෙන නැහැ කියලා.:rofl:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    විනය හදන්න දෙන්න ඕන විනයක් තීයෙන එකෙකුට. ආමි එකේ ඉන්නකන් ගෑනු දූශනය කරපු, කට ඈරියොත් කුනුහරුප කියන තන්හාවෙන් මෑරෙන මේ වගේ කලවෑද්දෙක්ට විනය බාරදෙනවානම් රටට කෙලවෙන එක අහන්න දෙයක් නෙමෙයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කිම් ජොන්-උන් ට දීපන් ඌ මූට වැඩිය හොදට කරාවි:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලේ නිසා පිස්සෙක් වෙච්ච තවත් එකෙක්.. පිං ඇමතිකමේ රහ වැටිලා තියෙන්නේ හොදට :no: