ෆොරින් ජොබ්..!

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    දන්න අයගෙන් පොඩි උපදෙසක්/ හෙලුප් එකක් ඕනි ,
    H.R ෆීල්ඩ් එකෙ Assistant / HR executive 4 years එක්ස්පීරියන්ස් තියන,
    Government Degree එකක් තියන කෙනෙක්ට ෆොරින් ජොබ් එකකට යන්න මොනාද කරන්න ඕනි ,ඒජන්සි එකක් හරහා යන එකද....?
    ඕනි රටක් OK.
     
    Last edited: