ෆොරෙක්ස් කියන්නෙ සූදුවක්ද

20_18

Member
Feb 27, 2018
1,297
45
0
eeye $290 k loss

මචං මම අහන්නෙ ෆොරෙක්ස් වලින් ප්‍රොෆිට් එකක් ගන්ඩ, තව කෙනෙක් ලොස්ට් වෙන්ඩම ඕනද :confused:
 

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඕනිම දෙයක් සුදුවක් වෙන්නේ කරන කෙනා මත. ඕනිම ගනුදෙනුවක් සුදුවක් කරගන්න පුළුවන් ආකල්ප මත
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK

    නැහැ. සුදුවක් වෙන්නේ තනිකරම වාසනාව මත ජය පරාජය හෝ දිනුම පැරදුම තීරණය වෙන දෙයකට. Forex එහෙම වෙන්නේ ඕනි නැහැ. හැබැයි කෙනෙක් මුකුත් analyse කරන්නේ නැතිව trade දානවනම් ඒයාට එක සුදුවක් වෙන්න පුළුවන්.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Forex සූදුවක් විදිහට කරන්නත් පුලුවන්. සූදුවක් නෙවෙන විදිහට කරන්නත් පුලුවන්

    තව ටිකක් විස්තර කරහං
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අපි කියමු ඩොලර් 100ක් අද අරං තියාගත්ත කියල

    තව අවුරුද්දකින් ඒක ආයෙ රුපියල් වලට මාරුකලොත් එතන වාසියක් තියෙයි නේද..

    අන්න ඒ්වනං සූදු නෙමේ.. ෆොරෙක්ස් වලත් එහෙම තියෙනව නේද.. කෙටි කාලීන ඉහල පහල යෑම් මත.. අපි ඩොලර් 100ක් අරගත්තට බ්‍රෝකර් අපිට 1000ක් ගත්ත වගේ සෙට් කරල දෙනවනෙ. එතකොට සැලකිය යුතු ලාභයක් තියෙනවනෙ (දශම ගාණකින් ඉහල පහල ගියත්)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව ටිකක් විස්තර කරහං

    sIBvyC.jpg


    සූදුවක් කියන්නෙ වාසනාව බලාපොරොත්තුවෙන් කරන දේවල්.

    ලොතරැයියක් ගත්තොත් ඒක ආයෝජනයක් එහෙම නැත්නම් බිස්නස් එකක් නෙවෙයි. තමන් ගත්ත ලොතරැයියෙ දිනුම් අංක අර බෝල පෙරලිල, රෝද කැරකිල ලැබෙයි කියල බලාපොරොත්තුවක් විතරයි තියෙන්නෙ. සමහර විට අපි හිතන්නෙ ඒක ඇදෙන්න සම්භාවිතාව 50ට 50 කියල (එක්කො ඇදෙනව නැත්නම් නෑ). ඒත් ඇත්තටම දිනන්න සම්භාවිතාව කෝටි ගානකට 1ක් වගෙ. ඉතින් මේව සූදු. ඒ කියන්නෙ කොච්චර ලොතරැයි ගත්තත්, පලපුරුදු ලොතරැයි කප්පිත්තෙක් උනත් ඊලඟට දිනන ලොතරැයියක් තෝරගන්න බැහැ.

    ෆොරෙක්ස් එහෙම නෙවෙයි. දැනම, පලපුරුද්ද, ආකල්ප වගේ දේවල් අනුව ඊලඟ ට්‍රේඩ් එක දිනනවද නැද්ද කියල > 90% සාර්ථකව තීරණය කරන්න පුලුවන්. එහෙම කරන අයට මේක ජීවන මාර්ගයක් කරගන්නත් පුලුවන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙම නෙමේ මම කිව්වෙ.. ෆොරෙක්ස් වලින් කට්ටිය ප්‍රොෆිට් ගන්නෙ ලොස්ට් වෙන අයගෙ සල්ලිද :sorry:

    ෂෙයා මාර්කට් එකේ එහෙම ලොස් වෙන්නෙ නෑනෙ :confused:

    no-----------------------example------Lankave 150 Rs = 1 Usd----before five months--------------------160 Rs = 1 Usd now. If I could buy 1usd for 150 Rs , I sell it for 160 Rs now.10 Rs profit for me. Several ways to move the prize.Economy ----demand and supply of the currency etc.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ෆොරෙක්ස් කියන්නෙ පට්ට ඉන්ට්‍රෙස්ට් ජොබ් එකක් බන්, ලොකු ලොකු බෑන්ක් කරන දෙයක් පස්සේ යෑමක් තමා සිදු වෙන්නෙ. අනික බන් ආර්තික හා සමාජීය කරුනු ගොඩක් බලපානව මේ දේවල් වලට ඉතින් මේක සුදුවක් නම් ඔව ඉගෙන ගෙන් ඉන්න ඔනද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කසිනොත් ගහනවා ..ෆොරෙසුත් කරනවා.....ෆ්රෙක්ස් ඕනි නම් සුදුවක් වගේ කරන්නත් පුළුවන් ....අදායමක් උපයාන මාර්ගයක් කරගන්නත් පුළුවන් ....

    ඉස්සර මට ලොකුවට කෙලවෙනකොට මේක සුදුවක් කියලා මගේ අලාභය සුදුවට පටවලා හිටිය කාලෙකුත් තිබ්බා ..දැන් හිතෙන්නේ ඇත්තටම ෆොරෙක්ස් මම සුදුවක් වගේ කළා කියන එකයි

    තීරණය ඔබේ :P:P:P
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    එහෙම නෙමේ මම කිව්වෙ.. ෆොරෙක්ස් වලින් කට්ටිය ප්‍රොෆිට් ගන්නෙ ලොස්ට් වෙන අයගෙ සල්ලිද :sorry:

    ෂෙයා මාර්කට් එකේ එහෙම ලොස් වෙන්නෙ නෑනෙ :confused:

    ඔවු. කෙනෙක් ලොස්‌ වෙන්න ඕන තව කෙනෙක් දිනන්න. ලංකාවේම වෙන්න ඕන නැ. ඔයා දිනන කොට තව කෙනෙක් පරදිනවා. ඔයාට පෙන්නේ නැ කවුද කියලා. share market එකත් එහෙමම තමයි අපිට කෙලින්ම නොපෙනුනාට.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔවු. කෙනෙක් ලොස්‌ වෙන්න ඕන තව කෙනෙක් දිනන්න. ලංකාවේම වෙන්න ඕන නැ. ඔයා දිනන කොට තව කෙනෙක් පරදිනවා. ඔයාට පෙන්නේ නැ කවුද කියලා. share market එකත් එහෙමම තමයි අපිට කෙලින්ම නොපෙනුනාට.

    No,No, No-------You are wrong. That is not a gambling. He does not take others money.Please study commerce.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    dividend gewanne na ban hama company ekama ehema :no:

    eketh karanne kohoma hari wena invester kenekta ube stocks deela ube salli ganna eka thamai saralawama godak welawata :yes:

    -----earnings dividends gevve nathath, company eka profits ganna kota, ema profits ekathu venava, company eke wealth ekata[accumulate] . As a result,share eka up venava.