menna patta indiyak...
hariyta study karala karoth goda yanna puluwan
https://atozforex.com/indicators/mos...rading-system/
you are welcome...
නිතිගත සූදුවක් වෙන රටවල...ලකාවෙනම් නිතියෙන් තහනම්..
කොහොමටත් මචන් සල්ලි කියන්නෙ සීමිත දෙයක්නෙ. අපේ අතට සල්ලි එන්න නම් තියන උන් ඒවා වියදම් කරන්න ඕනෙ.
ස්ටොක්ස්, ෆොරෙක්ස්, ක්රිප්ටො, අරව මෙච්ච ඔක්කොම සීමිත දේවල් වලට ඕක අදාලයි.
- උඹ රත්තරන් බඩුවක් ගන්නකොට ඒ ගන්නෙ අසරණයෙක්ගෙ සින්න වෙච්ච එකක් උනුකරල හදපු අලුත් එකක් වෙන්න පුලුවන්. එතකොටත් ඒ අසරණය පැරදිල.
- ඉඩමක් ගද්දි ඒ විකුණන එකාට ඒක නැති වෙනව.
- පන්තියෙ පලවෙනිය වෙද්දි අනිත් උන්ට පලවෙනිය වෙන්න බැරි වෙනව
- අපි කැම්පස් ගියොත් තව එකෙක්ට කැම්පස් යන්න තියන චාන්ස් එක නැති වෙනව
- අපි රස්සාවක් හොයාගත්තම තව එකෙක්ට ඒ රස්සාව නැති වෙනව
- ක්රිකට් මැච් එකේදි ලංකාව දිනපුවාම ඉන්දියාව පැරදෙනවා
- ස්විප් එකක් අරන් දින්නොත් ඒ දිනන්නෙ පැරදිච්ච එකේකගෙ සල්ලි
- අපි කුකුලෙක් කෑවම කුකුලට උගේ ජීවිතය නැති වෙනව

අපි රස්සාවක් කරල හම්බකරන්නෙ අනුන්ගෙ සල්ලි නෙමේ
අපි වැය කරන ශ්රමයට හරි යන මුදලක්..
ඒක රටේ දළ ජාතික නිශ්පාදනයට එකතු වෙනව
උඹල හෙන පටලැවිල්ලක් පටලවගෙන තියෙන්නෙ![]()
වෘත්තියක් විදියට ඕනෙ දෙයක් කරනකොට ඒ ලැබෙන සල්ලි තමන්ගෙ ශ්රමයෙ වටිනාකම තමයි 
අවුරුද්දට කැට ගැහුවට රටේ දළ ජාතික නිශ්පාදිතයට අලුතින් වටිනාකමක් එකතු වෙන්නෙ නෑ.. තව කෙනෙක්ගෙ සල්ලි වෙන කෙනෙක්ට නිකම්ම දෙන එකයි වෙන්නෙ..
Forex ehema neve. Country vala economy eke anuva thama currency move venne. For example----GBP-----UK ECONOMY--------------- USD-----USA ECONOMY--------------------------------JPY-----JAPAN ECONOMY--------------------------------------etc.