ෆොරෙක්ස් කියන්නෙ සූදුවක්ද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහොමටත් මචන් සල්ලි කියන්නෙ සීමිත දෙයක්නෙ. අපේ අතට සල්ලි එන්න නම් තියන උන් ඒවා වියදම් කරන්න ඕනෙ.
    • උඹ රත්තරන් බඩුවක් ගන්නකොට ඒ ගන්නෙ අසරණයෙක්ගෙ සින්න වෙච්ච එකක් උනුකරල හදපු අලුත් එකක් වෙන්න පුලුවන්. එතකොටත් ඒ අසරණය පැරදිල.
    • ඉඩමක් ගද්දි ඒ විකුණන එකාට ඒක නැති වෙනව.
    • පන්තියෙ පලවෙනිය වෙද්දි අනිත් උන්ට පලවෙනිය වෙන්න බැරි වෙනව
    • අපි කැම්පස් ගියොත් තව එකෙක්ට කැම්පස් යන්න තියන චාන්ස් එක නැති වෙනව
    • අපි රස්සාවක් හොයාගත්තම තව එකෙක්ට ඒ රස්සාව නැති වෙනව
    • ක්‍රිකට් මැච් එකේදි ලංකාව දිනපුවාම ඉන්දියාව පැරදෙනවා
    • ස්විප් එකක් අරන් දින්නොත් ඒ දිනන්නෙ පැරදිච්ච එකේකගෙ සල්ලි
    • අපි කුකුලෙක් කෑවම කුකුලට උගේ ජීවිතය නැති වෙනව
    ස්ටොක්ස්, ෆොරෙක්ස්, ක්‍රිප්ටො, අරව මෙච්ච ඔක්කොම සීමිත දේවල් වලට ඕක අදාලයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes::yes:

    kawru mona business eka karath e karanne tawa kenekge deyak aran tamai. pole elawalu wikunana eka karanneth eka. uu 25 ta aran 40 ta denawa. ganna ekata 15 k paduwela. atharamadiya 10 ta aran wikunana ekata 25 ta denawa. elawalu welendata 15 k paduwela. kokath suuduwak tamai ehema baluwoth. wattakka wawapu ayatat wikunanna baruwa inne. ekath suduwak wagene. wawuwata wikunanna puluwanda kiyala sure na.

    mehema baluwoth lokuma suduwa karanne banks ne. unuth ape salli aran wena ayata deela wadi ganak gannawa.

    ps : mama katawath forex karanna kiyanne na. but ekath anith ewa wagema business ekak. righ risk involved. karana ekek awruddak wath igenagena puruduwela karapalla. pip ekak kiyanne mokakda kiyalawath hariyata danne natuwa karanna yanna epa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමටත් මචන් සල්ලි කියන්නෙ සීමිත දෙයක්නෙ. අපේ අතට සල්ලි එන්න නම් තියන උන් ඒවා වියදම් කරන්න ඕනෙ.
    • උඹ රත්තරන් බඩුවක් ගන්නකොට ඒ ගන්නෙ අසරණයෙක්ගෙ සින්න වෙච්ච එකක් උනුකරල හදපු අලුත් එකක් වෙන්න පුලුවන්. එතකොටත් ඒ අසරණය පැරදිල.
    • ඉඩමක් ගද්දි ඒ විකුණන එකාට ඒක නැති වෙනව.
    • පන්තියෙ පලවෙනිය වෙද්දි අනිත් උන්ට පලවෙනිය වෙන්න බැරි වෙනව
    • අපි කැම්පස් ගියොත් තව එකෙක්ට කැම්පස් යන්න තියන චාන්ස් එක නැති වෙනව
    • අපි රස්සාවක් හොයාගත්තම තව එකෙක්ට ඒ රස්සාව නැති වෙනව
    • ක්‍රිකට් මැච් එකේදි ලංකාව දිනපුවාම ඉන්දියාව පැරදෙනවා
    • ස්විප් එකක් අරන් දින්නොත් ඒ දිනන්නෙ පැරදිච්ච එකේකගෙ සල්ලි
    • අපි කුකුලෙක් කෑවම කුකුලට උගේ ජීවිතය නැති වෙනව
    ස්ටොක්ස්, ෆොරෙක්ස්, ක්‍රිප්ටො, අරව මෙච්ච ඔක්කොම සීමිත දේවල් වලට ඕක අදාලයි.
    :baffled::baffled::D:D:P
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0

    අනේ මංද බං මුං මොනව කියෝනවද මංද...

    ආර්ථික විද්‍යාවෙ ඉපයීමයක්, (දල දේශීය නිශ්පාදිතයට වටිනාකමක් එකතු වීම) මුං හරියට තේරුම් ගන්නෙ නෑනෙ..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අපි රස්සාවක් කරල හම්බකරන්නෙ අනුන්ගෙ සල්ලි නෙමේ :angry:

    අපි වැය කරන ශ්‍රමයට හරි යන මුදලක්..

    ඒක රටේ දළ ජාතික නිශ්පාදනයට එකතු වෙනව :angry:

    උඹල හෙන පටලැවිල්ලක් පටලවගෙන තියෙන්නෙ :angry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අවුරුද්දට කැට ගැහුවට රටේ දළ ජාතික නිශ්පාදිතයට අලුතින් වටිනාකමක් එකතු වෙන්නෙ නෑ.. තව කෙනෙක්ගෙ සල්ලි වෙන කෙනෙක්ට නිකම්ම දෙන එකයි වෙන්නෙ..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඇත්තටම මුදල් දෙකක් අතර අනුපාතය වෙනස් වෙලා හොයල සල්ලි අපි කාගෙන්වත් ගන්න ඒව නෙමේනෙ.. වෙළඳ පොල තත්වයන් අනුව අපිට ලැබෙන දෙයක්

    ඉතිං එහෙම අපි කීයක් හරි හම්බකරගත්තොත් ඒව කාගෙවත් නැති වෙන සල්ලි කියල කියන්ඩත් බෑ නේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි රස්සාවක් කරල හම්බකරන්නෙ අනුන්ගෙ සල්ලි නෙමේ :angry:

    අපි වැය කරන ශ්‍රමයට හරි යන මුදලක්..

    ඒක රටේ දළ ජාතික නිශ්පාදනයට එකතු වෙනව :angry:

    උඹල හෙන පටලැවිල්ලක් පටලවගෙන තියෙන්නෙ :angry:

    චාට් ඇනලයිස් කරන්න ශ්‍රමය වැය වෙන්නැද්ද? :P වෘත්තියක් විදියට ඕනෙ දෙයක් කරනකොට ඒ ලැබෙන සල්ලි තමන්ගෙ ශ්‍රමයෙ වටිනාකම තමයි :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අවුරුද්දට කැට ගැහුවට රටේ දළ ජාතික නිශ්පාදිතයට අලුතින් වටිනාකමක් එකතු වෙන්නෙ නෑ.. තව කෙනෙක්ගෙ සල්ලි වෙන කෙනෙක්ට නිකම්ම දෙන එකයි වෙන්නෙ..

    Forex ehema neve. Country vala economy eke anuva thama currency move venne. For example----GBP-----UK ECONOMY--------------- USD-----USA ECONOMY--------------------------------JPY-----JAPAN ECONOMY--------------------------------------etc.
     
    Nov 20, 2012
    1,467
    477

    අකුරු ටිකක් ලොකුවට දාපන්.... :angry::angry::angry: