ඔව් ඔව් දෙක තුනක් කරන්න යන්න එපාතාමත් කරනවා හැබැයි නරි නාවන්නේ නෑ.

ඇයි බං අර බ්ලූ බැටි කියල එකෙක් හිටියෙ. ඌ අන්තිමට කිච වෙලා කිරියෙන් යන්නම ගියා.මම නම් කිරියෙ උන්න ෆොරෙක්ස් හොරු ඔක්කොටම කෙලිය, ලින්ඩා නොහොත් ලක්ශ්මන්, වතිලය, අර සූම්ලයින් පල්හොරා ඔය වගේ සෙට් එකක්ම කිචම කරල කිරියෙන් එලෙවුව...

මේ කතාව ඇත්තද?? එකෙක් ලාභ ගන්නෙ තව එකෙක් පාඩු වෙලාද?Forex kiyanneth booru gahanawa wage wadak thamayi. Ekek dinanne wena ekek ge salli, e kiyanne ekek dinaddi ekek paradayi.
දැන් මෙහෙමනේ... ඔයාට ආරන්චියක් එනවා.. හෙට රත්තටන් මිල හම්බානකට වැඩි වෙනවා කියල... ඉතින් අද ඔයා සල්ලී දීලා ගන්නවා මේ දැන්.. හෙට විකුනන්න බලාගෙන.. අද රෑ වෙද්දී රත්තරන් වැඩි වෙනවා දැකලා සමහර අය ගන්න පටන් ගන්නවා.හැබැයි ඔයාට පස්සේ.. ඒ ගන්න අයට ඔයා විකුනනව... ඔයාට ලාබයි. මොකද ඔයා රත්තරන් ගත්තේ best price එකට.. දැන් ඔයාට ලාබයි.. ගත්ත එකාට පාඩුයි(ලාබ වෙන්නත් පුලුවන් තව ගාන වැඩි වෙනවනම්). එකෙක්ට ලාබ වෙනකොට තව එකෙක්ට පාඩුයි. මේ ලෝකේ හැම තැනම ඕක තමා වෙන්නේ.. forex විතරක් නෙවෙයි.. එහෙම ගත්තොත් හැම දේම සූදුවක් වෙන්න එපයි. සූදුවක් වගේ ඕක කරල කෙලවගන්න බහුතරය අන්තිමට කියන්නේ ඕක සූදුවක් කියල.. හරියට දැනගෙන කරන්න..මේ කතාව ඇත්තද?? එකෙක් ලාභ ගන්නෙ තව එකෙක් පාඩු වෙලාද?
එල එල..... තේරුනා. මම කල්පනා කරේ ශෙයාර් මාකජ්ට් එකෙ එහෙම එකෙක්ගෙ පාඩුවම නෙමෙයිනෙ අපිට ලාබ වෙන්නෙ. ඒකයි බැලුවෙ.දැන් මෙහෙමනේ... ඔයාට ආරන්චියක් එනවා.. හෙට රත්තටන් මිල හම්බානකට වැඩි වෙනවා කියල... ඉතින් අද ඔයා සල්ලී දීලා ගන්නවා මේ දැන්.. හෙට විකුනන්න බලාගෙන.. අද රෑ වෙද්දී රත්තරන් වැඩි වෙනවා දැකලා සමහර අය ගන්න පටන් ගන්නවා.හැබැයි ඔයාට පස්සේ.. ඒ ගන්න අයට ඔයා විකුනනව... ඔයාට ලාබයි. මොකද ඔයා රත්තරන් ගත්තේ best price එකට.. දැන් ඔයාට ලාබයි.. ගත්ත එකාට පාඩුයි(ලාබ වෙන්නත් පුලුවන් තව ගාන වැඩි වෙනවනම්). එකෙක්ට ලාබ වෙනකොට තව එකෙක්ට පාඩුයි. මේ ලෝකේ හැම තැනම ඕක තමා වෙන්නේ.. forex විතරක් නෙවෙයි.. එහෙම ගත්තොත් හැම දේම සූදුවක් වෙන්න එපයි. සූදුවක් වගේ ඕක කරල කෙලවගන්න බහුතරය අන්තිමට කියන්නේ ඕක සූදුවක් කියල.. හරියට දැනගෙන කරන්න..
ශෙයාර් මාකට් එකේ වෙන්නෙත් ඒකමයි කියලා මම නම් කියන්නේ..එල එල..... තේරුනා. මම කල්පනා කරේ ශෙයාර් මාකජ්ට් එකෙ එහෙම එකෙක්ගෙ පාඩුවම නෙමෙයිනෙ අපිට ලාබ වෙන්නෙ. ඒකයි බැලුවෙ.

එහෙමම නෙමෙයි මචං, කොම්පැනි ප්‍රොෆිට් කරනවානම් ඉන්වෙස්ටර්ට ලාබ වෙනවා. ට්‍රේඩින් වෙනයි.ශෙයාර් මාකට් එකේ වෙන්නෙත් ඒකමයි කියලා මම නම් කියන්නේ..![]()
ඒක මට පොඩ්ඩක් තේරුනේ නැ.. කොම්පැනිය ප්‍රොෆිට් කරනවානම්, කොටස් මිල ඉහල යන්නේ ඉල්ලුම වැඩි නිසා නෙ?. එතකොට ඉල්ලුම වැඩි වෙන්නේ කොටස් වෙලද පොල හරහ නෙ? ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ කට්ටිය බය් කරනවා. බයි කරන්නේ සෙල් කරපු එකක් නෙවෙයිද?එහෙමම නෙමෙයි මචං, කොම්පැනි ප්‍රොෆිට් කරනවානම් ඉන්වෙස්ටර්ට ලාබ වෙනවා. ට්‍රේඩින් වෙනයි.