ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් කරන උන්ගේ ඇත්තම තත්වේ..

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    kaa ganada bn uba oya kiyanne? ara thadiyada facebook ad campaign karana? hariyata kipayanko deyak kiyaddi.. agak mulak athiwa...
    මගේ ත්‍රෙඩ් මුල ඉඳන් කියවහන්.
    අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX :love2:
    ඔව් 2012 ඉඳන් කරලා කිසිම සෙතක් නෑ.

    Mama danna ekek innawa ohoma wechcha mage class mate

    Watetama nayay inna geadarat bank eke

    Tawa yaluwek innaw u ahu wela oya kiyapu ekatama

    Muladi ganak dila mu peratha kmata wahana idam bankuwata tiyala salli aran dila antime dennama lide
    තන්හාව තමා මිනිස්සුන්ව අන්ධ කරන්නේ
     
    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX :love2:
    Molayak nathi. Kisima deyak danne nathi. Gonnu wage trade karala loss wechcha un kiyana katha thama mewa.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113

    I can agree to this 😃

    IML kiyala topiyak maath kaawa laksha 2k withara loss wuna. Eketh forex trading karanne. iML kiyanne forex ugannana saha supporting tool kiyala thama oka patan ganne.

    Tikak giyama meter wenawa oke un try karannema aluth un hire karan unge residual income eka goda daganna.

    Othana serious forex karala goda yana unuth innawa. Habai un full time wage karana un. Anith unwa adinne ara set eka pennala.

    Forex market eka predict karanna baha. Technical analysis kiyala othana groups wala karana ewwa nam thanikara boru 😅 nathi pattern hoyanawa samahara un.

    Eeta passe set ekak innawa anun kiyana ewwa balan trade karana. Untath kela wenawa tikak giyaama 😅

    Mata nam kela wune mata iwaseema sahenna adui 🤪
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Molen karanawa nam labena dein saheemakata path wenawa nam awl wen na.

    උබ මේ කියන්නෙ ගිය අවුරුද්දෙ දාපු සීන් එකක් නේද? Forex කරන උන් ඕන තරම් ඉන්නව මචං. ඕවගෙ ගොන් විදිහට කරන එකෙක් දෙන්නෙක් ඇරුනම. Forex හරියට ඉගෙනගෙන trade කරන්න ඕන. binary කියන්නෙ ඊට එහා risky වැඩක්. binary වලට එන්න Forex හොදටම expert වෙලා ඉන්න ඕන. බොරුවට dollar numbers ටිකක් පෙන්නුවට ඌ මොකෙක්ද කියල මනින්න බෑ. උබ එහෙම දැකපු එකෙක්ට අහු වෙලා තමා ඔය උබ එහෙම කියන්නෙ.

    ඔය මහියන්ගේ ඉන්න පොර ඉස්සර මට මතක විදිහට මගෙ fb එකේ හිටිය. හෙන ලොකු forex පොර වගේ හිටියෙ. උබ කියන්නෙ ඌ වෙන්න ඕන. උගෙ නම මතක නෑ මට. forex වලිනුත් වැඩි හරියක් කෙලවගන්නෙ 100% profits ගන්න යන එක සතියෙන්. මාසෙට 10% 15% තමා lowest risk එහෙම නැතුව කුනු ලෝබ කමට trade කරන්න යන ඕන කෙනෙක් එහෙම තමා

    ඌ forex කරල නෙමේනෙ වැටිල තියෙන්නෙ. එක දවසින් කෝටිපති වෙන්න සල්ලි දීල උඹත් අනාගත්ත නේ. Self Desicipline නෑ. දවසින් සල්ලි හොයන්න ඔනි ඕකයි වෙලා තියෙන්නෙ

    Molayak nathi. Kisima deyak danne nathi. Gonnu wage trade karala loss wechcha un kiyana katha thama mewa.

    බයිනරි කරන හැම එකාම ඔයවගේ තමා. තනිකර සූදු කාරයො. ෆොරෙක්ස් කරන එවුන්ගෙන් වැඩිහරියකුත් ඔය වගේ.

    මම දන්න එකෙක් හිටියා ඔය ෆොරෙක්ස් ක්ලබ්වල එහෙම ඌට වැඳගෙන හිටියෙ. ඌ පටන් ගත්තෙ ඉන්ටනට් එකෙන් ගත්ත EA වල උගේ නම ගහගෙන විකුනලා. ඊට පස්සෙ එක එකාගෙ වැඩකරන EA අරගෙන එකවුන්ට් මැනේජ් කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ සිග්නල් විකුණලා අරව මේව ගොඩක් කරා. පිරමීඩත් කරා, රටේම තියන ජඩවැඩ ඔක්කොම කරල තියෙන්නෙ. කරපු වැඩ පොලීසියට එහෙම අහු උනානම් අවුරුදු ගානක් හිරේ. හැබැයි කවුරුහරි ඇවුවොත් කරන්නෙ ෆොරෙක්ස්. දැනටත් ෆොරෙක්ස් කරන එවුන් හිතන් ඉන්නෙ හෙන වැඩ්ඩා කියල. තාමත් මිනිස්සු අහුවෙනව.

    තව ඒ වගේම රඟාගෙන හිටපු එකෙක් ඩොකෙක්ගෙන් සල්ලි අරගෙන කෙලවිලා දැන් ඩොකාට මාසෙන් මාසෙ සල්ලි ගෙවනවා. ඩොකා හොඳ වෙලාවට ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් ගහල සල්ලි දීල තියෙන්නෙ.

    ඔය ඩිසිප්ලීන් නැති නිසා ඔහොම වෙන්නේ, මනීමැනේජ්මන් කරපු නැති නිසා ඔහොම වෙන්නෙ නැත්තං මේක ෂෝක්, මේකෙන් පට්ටෙට සල්ලි හොයන උන් ඕනෙ තරම් ඉන්නවා වගේ දේවල් කියාගෙන එන උන් ඉන්නව නේද. උන් මෙලෝ ලබ්බක් දන්නෙත් නෑ, උන්ව බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ. උන්ගෙන් වැඩිහරියක් අරවගේ කපටින්ට අහුවෙනවා. ඒවගේ එවුන් බලාගන්න ඕනෙනම් ලක්ෆොරෙක්ස් පේජ් එකට ගිහින් පෲෆ් ඉල්ලපන්කො. ගාල කඩාගෙන එනවා.

    ලඟදි එකෙක් money management ගැන ලොකු ටෝක් එකක් දීලා බයිනරි බොට් එකක් විකුණනවා. මම අහල බලද්දි උගේ risk එක 90%යි, reward එක 10%යි.

    අලුතෙන් එන එවුන් පවු. නිකන් සල්ලියි කාලෙයි නාස්ති කරගන්නවා. අඩුගානෙ ලංකාවෙ කැම්පස් වලින්වත් මේ ගැන හොයලා ඩිග්රි එකක්වත් අදුන්වලා දෙන්න ඕනෙ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    Okkomat hari oka gana course krna pakaylwa central bank complain krn one
     
    • Like
    Reactions: hasithayad

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ෆොරෙක්ස් කියන්නෙත් නිකන් වියාපාරයක් කරනවා වගේ තමා..
    හරියට ඉගෙන ගෙන තනියෙන් කරන්න ඕන දෙයක්..
    ඕකෙන් හොදට හොයන අය ඕන තරම් ඉන්නවා

    අවබෝදයක් නැතුව වටේම එවුන් ගාවගෙන / සල්ලි අරන් ( ආයෝජන ලෙස ) කරන්න ගියොත් මොන දේටත් වෙන්නේ ඕකමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් කිරියෙ උන්න ෆොරෙක්ස් හොරු ඔක්කොටම කෙලිය, ලින්ඩා නොහොත් ලක්ශ්මන්, වතිලය, අර සූම්ලයින් පල්හොරා ඔය වගේ සෙට් එකක්ම කිචම කරල කිරියෙන් එලෙවුව...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මටත් ඔහොම කෙනෙක් සෙට් උනා දන්න කෙනෙක් නෙමේ හැබයි යාලුවෙක් තමා හදුන්වා දුන්නේ සියලුම අලාබ ටික එයා බාරගන්නවා කිවුවා ලාබ බෙදාගමු කිවුවා මට ඉන්වෙස්ට් කරන්න කිවුවා.අප්පේ එහෙම කලේ නෑ අලගෙඩියක තරම් හරි මොලයක් තියනවා නේ කිසිම ලියවිල්ලක් නැතුව මහන්සියෙන හම්බකරපු සල්ලි පොඩ්ඩ්ක නෙමේ ලක්ස 5ක් දෙන්න කිවුවා........ මම බෑ කිවුවා අනික් පැත්තට බඩිය ගත්තා අපරාදේ කියන්න බෑ බඩියා දැන් 29ක් වෙනවා........ 22.50 ට ගත්තේ අරකට දැම්ම නම් සල්ලිත් නෑ හුලන් තමා අනිවා ඩෙෆා ................29 නෙමේ මට 19 උනත් කමක් නෑ වාහනේ ආයේ කෙලින්ම ජපන් වලින් ගෙනාපු ගමන් මම තමා ෆස්ට් ඕනර් ඒ සතුට ඇති අරවට දාල හූල්ල හුල්ල ඉන්නවට වඩා ........
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    අවුරුදු 9ක අත්දැකීමෙන් කියන්නෙ කවදාවත් Forex කරන්න එපා. තනි කරම මෝඩ වැඩක්. Forex මාර්කට් එක වෙනස් වෙන්නෙ ලොකු traderslata ඕන විදියට. ඕක තේරුම් ගන්න අවුරුදු දෙකක් වත් එක දිගට trade කරන්න ඕන. තනිකරම සූදුවක්. ටික කාලයක් ගානක් ආවත් ඒක කවදහරි නැති වෙනව. ඊට වඩා රට ඇතුලෙ මොන තරම් Business තෙයෙනවද කරන්න. කරන්නම ඕන කියල හිතෙනව නම් අවුරුද්දක් Demo කරල බලන්න. ඔක්කොම තේරෙයි. මතක තියාගන්න මේක කවදාවත් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූදුවක් ... Anyway... I miss SLFX :love2:
    :(
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,387
    113
    බයිනරි කරන හැම එකාම ඔයවගේ තමා. තනිකර සූදු කාරයො. ෆොරෙක්ස් කරන එවුන්ගෙන් වැඩිහරියකුත් ඔය වගේ.

    මම දන්න එකෙක් හිටියා ඔය ෆොරෙක්ස් ක්ලබ්වල එහෙම ඌට වැඳගෙන හිටියෙ. ඌ පටන් ගත්තෙ ඉන්ටනට් එකෙන් ගත්ත EA වල උගේ නම ගහගෙන විකුනලා. ඊට පස්සෙ එක එකාගෙ වැඩකරන EA අරගෙන එකවුන්ට් මැනේජ් කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ සිග්නල් විකුණලා අරව මේව ගොඩක් කරා. පිරමීඩත් කරා, රටේම තියන ජඩවැඩ ඔක්කොම කරල තියෙන්නෙ. කරපු වැඩ පොලීසියට එහෙම අහු උනානම් අවුරුදු ගානක් හිරේ. හැබැයි කවුරුහරි ඇවුවොත් කරන්නෙ ෆොරෙක්ස්. දැනටත් ෆොරෙක්ස් කරන එවුන් හිතන් ඉන්නෙ හෙන වැඩ්ඩා කියල. තාමත් මිනිස්සු අහුවෙනව.

    තව ඒ වගේම රඟාගෙන හිටපු එකෙක් ඩොකෙක්ගෙන් සල්ලි අරගෙන කෙලවිලා දැන් ඩොකාට මාසෙන් මාසෙ සල්ලි ගෙවනවා. ඩොකා හොඳ වෙලාවට ලෝයර් කෙනෙක් ලඟ ඇග්රිමන්ට් ගහල සල්ලි දීල තියෙන්නෙ.

    ඔය ඩිසිප්ලීන් නැති නිසා ඔහොම වෙන්නේ, මනීමැනේජ්මන් කරපු නැති නිසා ඔහොම වෙන්නෙ නැත්තං මේක ෂෝක්, මේකෙන් පට්ටෙට සල්ලි හොයන උන් ඕනෙ තරම් ඉන්නවා වගේ දේවල් කියාගෙන එන උන් ඉන්නව නේද. උන් මෙලෝ ලබ්බක් දන්නෙත් නෑ, උන්ව බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ. උන්ගෙන් වැඩිහරියක් අරවගේ කපටින්ට අහුවෙනවා. ඒවගේ එවුන් බලාගන්න ඕනෙනම් ලක්ෆොරෙක්ස් පේජ් එකට ගිහින් පෲෆ් ඉල්ලපන්කො. ගාල කඩාගෙන එනවා.

    ලඟදි එකෙක් money management ගැන ලොකු ටෝක් එකක් දීලා බයිනරි බොට් එකක් විකුණනවා. මම අහල බලද්දි උගේ risk එක 90%යි, reward එක 10%යි.

    අලුතෙන් එන එවුන් පවු. නිකන් සල්ලියි කාලෙයි නාස්ති කරගන්නවා. අඩුගානෙ ලංකාවෙ කැම්පස් වලින්වත් මේ ගැන හොයලා ඩිග්රි එකක්වත් අදුන්වලා දෙන්න ඕනෙ.

    උබ කියන විදිහට trade කරන න්ගෙන් 90 90%ක් ලොස්ස් වෙනව තමා ඒක ඇත්ත ඒක නවත්තන්න බෑ . ඕන තරම් ඉන්නව කියල මම කිවුවෙ 5% ඇතුලෙ හරියට trade කරල analysis කරල trade කරන උන් ඉන්නව මම දැනුවත්ව මේ රටෙත් ඉන්නව මම අදුරන වෙන රටවල උනුත් ඉන්නව. Forex කරන උන්ගෙන් ඔක්කොම මෙලෝ දෙයක් දන්නෙ නෑ බොරුවක් පස්සෙ යන්නෙ කියනව නම් එක හරියට වැඩේ තේරුන් ගත්තෙ නැති කෙනෙක්කි යන කතාවක්. සමහරු ඉන්නව බාගෙට forex දැන්ගෙන ඔක්කොම දන්න ඔස්තාර් ල වගේ කතා කරනව. ඒවගෙ කට්ටිය එක්ක වාද කරල වැඩක් නෑ මොකද උන්ට මොනවහරි කිවුවොත් හරි දෙයක් උන්ට ඒකට තව මොකක්හරි කියන්න තියෙනව. ගොඩක් උන් කියන දෙයක් තමා market අවුල් හෙට හරියයි. සමහරු ඉන්නව forex කරල කෙල වෙලා දැන් කරන්නෙ නෑ එක්කො පොඩ්ඩක් ඉගෙනගෙන කරලත් නැතුව ඔහේ කියවන අයත් ඉන්නව. උනුත් උන් එක්කත් බෑ. මොනවම හරි තියනව කියන්න. forex කියන්නෙත් අනිත් freelancing වගේම කරන්න පුළුවන් වැඩක් තමා. හැබැයි අනිත් ඒවට වඩා ඉගෙනගන්න ඕන තේරුම් ගන්න ඕන experience ගන්න ඕන. එහෙම කරන කෙනා මේක හරියට manage කරගන්න දන්නව. මම මේකෙම forex thread දාල ඇති ගොඩක්
    මේ තියෙන්නෙ මගෙ channel එකේ ඇනලයිසිස්.

    (527) Forex Earners - YouTube

    මම වැඩේ උනාට පස්සෙ මම හරිගියපු analysis ටික විතරක් දාල නෑ. වෙන්න කලින් analysis එක දාල උනාට පස්සෙ result එකත් කියල තියනව. forex කියන්නෙ stock market වගේම හරියටම ඉගෙනගෙන හොදට experience අරන් කරන්න ඕන වැඩක්. හැමදාම ඉගෙනගන්න අලුත් දේවල් එනව. කවදාවත් නතර වෙන්නෙ නැ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ෆොරෙක්ස් කියන්නේ සූදුවක්වත් බොරුවක්වත් නෙවෙයි. හැබැයි profitable trader කෙනෙක්

    1. කවදාවත් තමුන් profitable trader කෙනෙක් කියල තැන තැන කියව කියව යන්නේ නෑ
    2. තමුන් මාසෙට අච්චරක් හොයනවා මෙච්චරක් හොයනවා කියල තැන තැන කියව කියව යන්නේ නෑ

    3. කවදාවත් අනුන්ගෙන් නයට සල්ලි අරගෙන trade කරන්නේ නෑ
    4. අනුන්ගේ සල්ලි වලින් trade කරන්න(fund managing) කැමති වෙන්නේ නෑ
    5. තමුන් use කරන strategy එක අකුරක් නෑර පැහැදිලි කරන්නේ නෑ (කුහක කම හින්ද නෙවෙයි, මේකට වෙන හේතු තියෙනවා)
    6. තමුන්ගේ indicators (විශේෂයෙන් තමුන්ම develop කරපු ඒවා) විකුනන්නේ, බෙදා හරින්නේ නෑ
    7. කොටින්ම ෆොරෙක්ස් ගැන කාත් එක්කවත් වැඩිය කතා කරන්නවත් කැමති නෑ (තමුන් හොඳින්ම දන්න තවත් profitable traders ලා බොහොම සීමිත පිරිසක් සමග හැරුනාම)

    මම ඔය කියපු දේවල් 100% හැමවෙලාවේම හැමෝටම එක වගේ අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි ඔය ටික කිව්වේ බොරු කාරයන්ට අහුවෙන මිනිස්සුන්ට එකෙන් ගැලවෙන්න පොඩි උදව්වක් විදියට.

    අහම්බෙන් මේක දැක්කේ. දැන් ටික කාලෙකට කලින් කිරියේ කෙනෙක් මගෙන් නීතිය සම්බන්දයෙන් දෙයක් ඇහුවා මේ වගේම සිද්දියක් සම්බන්දයෙන්. ඒ මේක දාපු කෙනාමද කියල නම් මතක නෑ. ගොඩක් වෙලාවට මේවගේ සිද්දි වෙන්නේ තමුන් පරිස්සම් වෙන්නේ නැති හින්ද. ෆොරෙක්ස් බොරුකාරයෝ විතරක් නෙවෙයි, සක්විතිලා, දඬුවම් මුදලාලීලා ඇතුළු එකී මෙකි නොකී බොරුකාරයෝන්ට රැවටෙන්නේ මිනිස්සුන්ගේ තියෙන තන්හාව හින්ද දුරදිග නොබලා වැඩ කරන්න ගිහින්.

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියල අහල ඇතිනේ? මේකත් ඒවගේ තමයි. profitable trader කෙනෙක් වෙන්න ගොඩක් අමාරුයි වගේම ලොකු කාලයක් යනවා. ඒක අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන් සමහරවිට අවුරුදු 20ක් විතර වෙන්නත් පුළුවන්. සමහරුන්ට තමුන්ගේ තියෙන සමහර personality traits(තමුන් මහ ලොකු පොරක් කියල සිතීම, වැරද්දක් පිළිගන්න අකමැතිකම, තමුන්ගේ විශ්වාසයන් වෙනස් කරන්න අකමැති කම වගේ) හින්ද කවදාවත් profitable trader කෙනෙක් වෙන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි profitable trader කෙනෙක් වුනාට පස්සේ ලැබෙන රිවෝඩ් එකත් විශාලයි. ("මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි"). කෙලවගන්න හැමෝම කෙලවගන්නේ මහන්සි වෙන්නේ නැතුව පැණි බොන්න ගිහිල්ල.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    මේ තියෙන්නේ ගිය මාර්තුවල ලින්ක්ඩ්ඉන් එකේ එකෙක් මට එවපු එකක් ඌ කියපු විදියට මට ජොබ් කරන්න ඕනම නෑ.

    මං කිව්ව ෆොරෙක්ස් කරලා පාඩුවෙලා තියනවා කියලා ඌ කියනවා තනියම කරනකොට එහෙමයිලු එයාලගේ එක්ස්පර්ට්ස්ලා ඉන්නවලු එයාල ට්‍රේඩ් කරනකොට අනිවා ලාබ එනවලු.

    මම ඇහුවම එක්ස්පර්ට්ස්ලටත් වරදින්න විදියක් නැද්ද කියලා එහෙම වෙන්නේ නෑලු. මම එහෙම වෙන්න පුළුවන් විදි කීපයක් ඌට කිව්වා. එතකොට උගෙ එකම උත්තරේ "that won't happen !"

    එච්චර දේවල් කියපු ඌත් දැන් වෙන මොකද්ද කම්පනි එකක වැඩකරන්නේ.
    YE332PR.png

    fqLYN20.png