ෆෝන් එකක් ගන්න උපදෙසක්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ෆෝන් එකක් ගන්න උපදෙසක්

    ikman.lk එකේ මේ වගේ

    https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-colombo-97
    https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-gampaha-72
    https://ikman.lk/en/ad/lg-g4-32gb-original-for-sale-colombo-9

    ad දාලා තියෙන refurbished හරි යූස් කරපු හරි lg g4 එකක් antutu officer එකෙන් ඔරිජිනල්ද කියල චෙක් කරලා ගත්තොත් මට කෙල වෙයිද? :sorry: මගේ හිතේ තියෙන්නේ lg g4 එකක් හරි nexus 5x එකක් හරි. උපරිම වියදම් කරන්න පුළුවන් 45 යි. උඩ ඒවා කෙල වෙයිනම්

    https://ikman.lk/en/ad/google-nexus-5x-32gb-white-original-for-sale-colombo

    උඩ ලින්ක් එකේ වගේ කඩයක් විශ්වාස කරන්න පුලුවන්ද? මන් ගාව දැන් තියෙන ෆෝන් එක qtel එකෙන් අවුරුදු 2 කට කලින් ගත්තේ. තාම මුකුත් අවුලක් නෑ. ඒත් ඒකෙ වෙබ් සයිට් එකේ nexus 5x 32 ජිබි මොඩල් එක ලිස්ට් කරලා නෑ..:(

    නැත්තම් මට ඕවට වඩා හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන්ද 45 ඇතුලත. වැඩියෙන්ම සලකල බලන්නේ කැමරාව. මම හුවාවෙයි xiomi වගේ ෆෝන් වල රීවීව් බැලුවේ නෑ. ඒවයේ 45 ට අඩු ෆෝන් වලට මේ දෙකේ කැමරා කොලිටි එකට ලං වෙන්න පුලුවන්ද?

    ප.ලි - gyroscope sensor එකකුත් ඕනේ :baffled:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මම ගිය සතියේ Qtel එකෙන් Nexus 5X එකක් ගත්තා..මම ගන්නකොට තව ෆෝන් එකක් තිබ්බ පොඩ්ඩක් call එකක් දීල බලන්න..:)
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම ගිය සතියේ Qtel එකෙන් Nexus 5X එකක් ගත්තා..මම ගන්නකොට තව ෆෝන් එකක් තිබ්බ පොඩ්ඩක් call එකක් දීල බලන්න..:)

    එල, මම යද්දි බලන්නම්.. ඒත් මට මේ සතියේ යන්න වෙන්නෙ නෑ :(
     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    මේක ගනින් මචං..ගත්තට පාඩු නෑ..
    http://bit.ly/2d8qY6x:cool:


    reputation_neg.gif

    ෆෝන් එකක් ගන්න උපදෙසක් 10-07-2016 06:52 PM මට ප්‍රශ්නෙ තියෙන්නෙ ෆෝන් එකක් ගැන - garrus
    ඕකට - රෙප් දෙන්න ඕන නෑ නේ.. ඔය මම දුන්න එක පාවිච්චි කරානම් උඹට මැණික් ඔබ්බපු ෆෝන් එකක් ගන්න සල්ලි හොයාගන්න තිබ්බා.