ෆෝන් එකක් ගන්න උපදෙසක්
ikman.lk එකේ මේ වගේ
https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-colombo-97
https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-gampaha-72
https://ikman.lk/en/ad/lg-g4-32gb-original-for-sale-colombo-9
ad දාලා තියෙන refurbished හරි යූස් කරපු හරි lg g4 එකක් antutu officer එකෙන් ඔරිජිනල්ද කියල චෙක් කරලා ගත්තොත් මට කෙල වෙයිද?
මගේ හිතේ තියෙන්නේ lg g4 එකක් හරි nexus 5x එකක් හරි. උපරිම වියදම් කරන්න පුළුවන් 45 යි. උඩ ඒවා කෙල වෙයිනම්
https://ikman.lk/en/ad/google-nexus-5x-32gb-white-original-for-sale-colombo
උඩ ලින්ක් එකේ වගේ කඩයක් විශ්වාස කරන්න පුලුවන්ද? මන් ගාව දැන් තියෙන ෆෝන් එක qtel එකෙන් අවුරුදු 2 කට කලින් ගත්තේ. තාම මුකුත් අවුලක් නෑ. ඒත් ඒකෙ වෙබ් සයිට් එකේ nexus 5x 32 ජිබි මොඩල් එක ලිස්ට් කරලා නෑ..
නැත්තම් මට ඕවට වඩා හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන්ද 45 ඇතුලත. වැඩියෙන්ම සලකල බලන්නේ කැමරාව. මම හුවාවෙයි xiomi වගේ ෆෝන් වල රීවීව් බැලුවේ නෑ. ඒවයේ 45 ට අඩු ෆෝන් වලට මේ දෙකේ කැමරා කොලිටි එකට ලං වෙන්න පුලුවන්ද?
ප.ලි - gyroscope sensor එකකුත් ඕනේ
ikman.lk එකේ මේ වගේ
https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-colombo-97
https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-gampaha-72
https://ikman.lk/en/ad/lg-g4-32gb-original-for-sale-colombo-9
ad දාලා තියෙන refurbished හරි යූස් කරපු හරි lg g4 එකක් antutu officer එකෙන් ඔරිජිනල්ද කියල චෙක් කරලා ගත්තොත් මට කෙල වෙයිද?
මගේ හිතේ තියෙන්නේ lg g4 එකක් හරි nexus 5x එකක් හරි. උපරිම වියදම් කරන්න පුළුවන් 45 යි. උඩ ඒවා කෙල වෙයිනම් https://ikman.lk/en/ad/google-nexus-5x-32gb-white-original-for-sale-colombo
උඩ ලින්ක් එකේ වගේ කඩයක් විශ්වාස කරන්න පුලුවන්ද? මන් ගාව දැන් තියෙන ෆෝන් එක qtel එකෙන් අවුරුදු 2 කට කලින් ගත්තේ. තාම මුකුත් අවුලක් නෑ. ඒත් ඒකෙ වෙබ් සයිට් එකේ nexus 5x 32 ජිබි මොඩල් එක ලිස්ට් කරලා නෑ..

නැත්තම් මට ඕවට වඩා හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන්ද 45 ඇතුලත. වැඩියෙන්ම සලකල බලන්නේ කැමරාව. මම හුවාවෙයි xiomi වගේ ෆෝන් වල රීවීව් බැලුවේ නෑ. ඒවයේ 45 ට අඩු ෆෝන් වලට මේ දෙකේ කැමරා කොලිටි එකට ලං වෙන්න පුලුවන්ද?
ප.ලි - gyroscope sensor එකකුත් ඕනේ

Last edited:

ඇත්තටම මොකද්ද ඔය කේස් එක 