ෆෝන් එකක් ගන්න උපදෙස් ටිකක් ඕනි

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    ෆෝන් එකක් ගන්න උපදෙස් ටිකක් ඕනි

    මචන්ලා ෆෝන් එකක් ගන්න උපදෙස් ටිකක් ඕනි. බජට් එක 25-28 වගේ තමයි. camera එක quality වෙන්න ඕනි. RAM එක 3GB විතර තියෙන slow වෙන්නෙ නැති එකක් වෙන්න ඕනි. Internal Storage එක 32GB වත් වෙන්න ඕනි.

    දැනට මේ ටික තමයි සෙට් වුනේ.

    01. Nokia 4.2

    02. Samsung Galaxy A20s

    03. Huawei Y7 Pro(2019)