ෆෝන් එකක් ගන්න හරි පාර කියලා දියංකො .....
මචංලා 30 කට හරි ඊට ටිකක් අඩුවෙන් හරි ගන්න පුලුවන් මේ දවස්වල මාකට් එකේ තියෙන බ්රැන්ඩ්නිව් ෆෝන් එකක් කියහල්ලකො
බැක් කැම් එක හොද වෙන්න ඕනි
බැටරි හොදට අල්ලලා තියෙන්න ඕනා (බැටරි කැපෑසිටි වැඩි වෙන්න ඕනි )
මම ගේම් ගහන්නෙ නැහැ,
විඩියෝ බලන්නෙ නැහැ
මොනාද මචං හොද ෆෝන්