ෆෝන් එකක් ගන්න හොඳ තැනක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ෆෝන් එකක් ගන්න හොඳ තැනක්

    ෆෝන් එකක් ගන්න හොඳ තැනක් කියපල්ලකෝ :baffled: කොල්ලුපිටිය බම්බලපිටිය හරියෙන් නම් හොදයි. Nexus 6P එකක් ගන්න ඉන්නේ. ගන්න තැනක් නැතුව ඉන්නේ මේ. :baffled: Dialcom එකේ නම් තියනවා. ඒත් උන්ගේ Phones අවුල්ලු නේ. උන්ගේ අවුල උන් Originals නැතුව එක එක Copies දෙන එකනේ. ඒත් Nexus වල එහෙම fake ඒවා ඇවිත් නැ නේද​? :confused:

    ෆෝන් එකක් එකක් ගන්න තැනක් කියපල්ලකෝ :cool:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    EMINƎM;20946351 said:
    Divine hodai kyla godak aya kynawa MC eke.
    mage yaluwo dennek J7 ekai S7 edge ekai gaththa, thamanm mukuth issues na

    Unge number ekak dannwada ban
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    Huawei eke na meka :sorry:

    :sorry:වොරන්ටි තියෙන තැනකින් ගනින් කොහෙන් ගත්තත්.ගාන අඩුයි කියලා චාර්ටර් තැන් වලින්නම් ගන්න එපා.ඊට වඩා හොදයි රට ඉදන් එන එකෙක්ට කියලා ගෙන්න ගන්නවා.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    :sorry:වොරන්ටි තියෙන තැනකින් ගනින් කොහෙන් ගත්තත්.ගාන අඩුයි කියලා චාර්ටර් තැන් වලින්නම් ගන්න එපා.ඊට වඩා හොදයි රට ඉදන් එන එකෙක්ට කියලා ගෙන්න ගන්නවා.

    ehema thanak nethi ekane ban awula :baffled:
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Liberty එකෙන් ගද්දි බලාගෙන ගනින් Warranty Policies ටික එහෙම බලලා සයින් කරහන්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ලංකාවේ agent ගෙන් ගනිං බං. කිස් අව්ලක් නර. විශ්වාසයි. රු 5000 වැඩි වෙයි ඔ්නම නම්. warranty sure,
    nexus agent ලංකාවේ abans, singer
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවේ agent ගෙන් ගනිං බං. කිස් අව්ලක් නර. විශ්වාසයි. රු 5000 වැඩි වෙයි ඔ්නම නම්. warranty sure,
    nexus agent ලංකාවේ abans, singer

    ABans eke LG witharai. Nexus 6P huawei. Singer eketh nexus na
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Math nexus 4, 5, idan dan 6P yanna inne. Nexus ma pawichchi karala dan wena ewata yanna hithenne na :cool:

    එල, මමත් 6P එකක් ගණන්ව ගණන් හිලව් 25,000/= බැස්සහම. දැන් තියෙන්නේ Nexus 5X