ෆෝන් එකක් ගන්න හොඳ තැනක්
ෆෝන් එකක් ගන්න හොඳ තැනක් කියපල්ලකෝ
කොල්ලුපිටිය බම්බලපිටිය හරියෙන් නම් හොදයි. Nexus 6P එකක් ගන්න ඉන්නේ. ගන්න තැනක් නැතුව ඉන්නේ මේ.
Dialcom එකේ නම් තියනවා. ඒත් උන්ගේ Phones අවුල්ලු නේ. උන්ගේ අවුල උන් Originals නැතුව එක එක Copies දෙන එකනේ. ඒත් Nexus වල එහෙම fake ඒවා ඇවිත් නැ නේද?
ෆෝන් එකක් එකක් ගන්න තැනක් කියපල්ලකෝ