ෆෝන් එකක් ගෙවන්න ගන්න තැනක්!!
මචන් ගෙවන්න ෆෝන් ගන්න හොඳ තැනක් දන්නවනම් කියපන්කො මට ෆෝන් කට්ටක් ගන්න.
මුලින් පොඩි ගානක් ගෙවලා පස්සෙ ටික ටික ගෙවාගෙන යතහැකි.මාසෙකට 4-5 ක් ගෙවාගන්න පුළුවන් අවුලක් නැතුව.දැන් මාකට් එකේ තියෙන හොඳ ෆෝන් එහෙම මොනවද?කාලෙකින් හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි උණා බන්.