පාවිච්චිය අනුව තමා නේ.මම නම් සාමාන්යොන් බඩුවක් ගත්තම හොඳට පාවිච්චි කරනව.එතකොට ගොඩක් කල් පුලුවන්.
එකම phone එක වෙන කෙනෙක් පාවිච්චි කරද්දි වෙනස් වෙනවනෙ ඒක
එකම phone එක වෙන කෙනෙක් පාවිච්චි කරද්දි වෙනස් වෙනවනෙ ඒක
yup. call ganna sms gahanna witharai wenne after 5+ years. wena messaging apps nam wada karana ekak na.කොච්චර හොඳට පරිස්සමින් පාවිච්චි කරත් අවුරුදු 4ක් 5ක් යද්දී අලුතෙන් එන ඇප්, පරණ ඇප් අපඩේට් කරන්න දෙන්නෑ.
mamath 7 ekak use karanne, apu gaman gaththe kisi awlk naa, watila glass eka crack wela tiynne, hodatama wada. samsung nam wada karath slow wenwa wadak karanna bari ganatamaSamsung, Sony, HTC, tibba ewa okkoma awurudu dekai nettan 3 iwarai. I phone nam gas gal wage weda.
Mama 2015 gatta 6s eka taama weda karanawa hodata. Slow welat nehe taama updates enawa.Battery eka replace karanna una eka witarai wedakata kale..
denata use karana 8plus eka 2019 gatte. Kisi henayak nehe hodata weda gatta da wagema speed.
Ps. Mama genuine dealerslagen gatta phone me dekama. Refurbish badu nemei.