ෆෝන් එකට කෙලවුනා පින්වතුනි,උදාව්
මචන්ලා ෆෝන් එකට කස්ටම් රොම් එකක් ගහන්න කියලා හැදුවේ,WIPE DATA,WIPE CACHE සේරම දීලා ඉස්සර දාගන හිටිය කස්ටම් රොම් එකම ඩවුන් කරලා ඔඩින් එකෙන් ගැහුවා,
වැඩ නෑ බන්,පිස්සු කොර වෙලා ඉන්නෙ,
උදව්වක් දීපල්ලා,USB DEBUGGING දෙන්න අමතක උනා
.,ෆෝන් එක ඩවුන්ලොඩ් මොඩ් එකේ,කිසිම දෙයක් ෆීල් වෙන්නෙ නෑ,රිකවරි ගැහුවෙ නැත
වැඩ නෑ බන්,පිස්සු කොර වෙලා ඉන්නෙ,
උදව්වක් දීපල්ලා,USB DEBUGGING දෙන්න අමතක උනා
.,ෆෝන් එක ඩවුන්ලොඩ් මොඩ් එකේ,කිසිම දෙයක් ෆීල් වෙන්නෙ නෑ,රිකවරි ගැහුවෙ නැත