ෆෝන් එකට කෙල උනා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ෆෝන් එකට කෙල උනා

    දවසක් ම චාජ් එකට ගහලත් 7% පෙන්නන්නෙ
    ෆෝන් එකටකෙල වෙන්න ද යන්නෙ?
    ඇයි මෙහෙම වෙන්නේ
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Charger එක original charger එකක්ද? charger එක මාරු කරලා බලන්න. එත් හරියන්නේ නැතිතම්, වෙන phone එකක් ගහලා බලන්න හරියනවද කියල. ෆෝන් එක batery එක ගලවල, ආයෙත් දාල restart කරලා charger එකට plug කරලා බලන්න. හරියන්නේ නැත්තම් හුගක් වෙලාවට battery එක අවුල් වෙන්ඩ පුළුවන්.
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    Battery එක සවුත්තු වෙලා බන් !
    අලුත් Battery එකක් දාන්නා වෙයි !
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    charger eka rath wenawawada balapan. mage ohoma una eka parak cable ekak sawutthu wela. cable eka maru kalama hari giya