ෆෝන් එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන අයට

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆෝන් එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන අයට

    ෆෝන් එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන අයට මෙන්න සුපිරි app එකක්

    මමත් අදයි මේක හොයාගත්තේ (නිකන් ප්ලය්ස්ටෝරේ එකේ කැරකි කැරකි ඉන්නකොට)

    මට දැනට ලැබුන හොදම English learning App එක
    තනියෙන් බුදුවෙන්න ඕන්නැති නිසා ඔගොල්ලන්ටත් කියන්නේ

    මේකේ නම


    UL_v_Dw7QEYomW2tiW8OK95MlRs9kDH5siMXn7-qQwTz02NPYBy6uFY7mBEnuzGAyPo=w300




    Learn English By Conversation






    • BBC ඉංග්‍රීසි පාඩම් මාලාව මෙහිදී ඉගෙන ගන්න පුළුවන් (ඉතාමත් වටින පාඩම් මාලාවක්)
    • voice එක අහලා පුරුදු වෙන්නත් පුළුවන්
    • Video learning නුත් තියෙනවා
    • ටෙස්ට් වර්ගත් තියෙනවා
    • dictionary එකක් app එකේම අපේ පහසුවට තියෙනවා
    • අනිත් members ලත් එක්ක live චැට් කරන්න පුළුවන්




    Learn English By Conversation is your best application to improve your English Listening, English Grammar and English Speaking with add-on English dictionary.




    LEARN ENGLISH
    You will learn English through simple English Conversations from BBC Learning English Program: 6 Minute English, English At Work, The English We Speak...



    Each lesson comes with audio, transcript and vocabulary list, which help you to improve your English Grammar, English Speaking and expand your English Vocabulary.




    PRACTICE ENGLISH
    You can test your English through fun English Quiz and Test from BBC Learning English Program.
    You will also Learn English by chatting with other English learners. You can learn about English Grammar, practice your English Speaking by Voice Recognition when chatting.





    FEATURES



    • 8 categories from BBC Learning English Program with audio, transcript, exercise and quiz.



    • Free download to use when you're offline.



    • Support English Dictionary.



    • Chat with other English learners from all around the world.



    • Auto update new lessons.




    මෙන්න screenshot


    am1XDn0bWhgBY68RUaye0ud7QadkxYhGxN9AfRX71pWXhTg4LrL7ORhYUPKdorlvCYQ=h900


    aQ3f6UYfh_kRg4fdyVFSR79WfLWBwjh2iYqb7JFmqv0v31LZ01ZOKa9fXDLj7d5zVbo=h900


    XmYrqrsbMII_hPvAypmMutQ1Rz9RAoswdmLmr-KY5nCm5QBoq5hqnHj-c5w0d_zAU9g=h900


    Xt6WY4u3yWanyqbSKo0pzs7bOhk5P2h_ISXfQAQ6eUh4HPrYUX81PrfZ4Q15DmrmwTCc=h900


    H_Ogl3E0tFKgDypjbbxV2km7N8I4FxjtVCwuDNHDV9wCir2EICtOS8PBU-Jtb0pfgA=h900


    jtXyrl88g_1YzGchvIlODRbbkbtEQ69a9u34Z3uNquxK4TYaKxx-FbGGIMIAHJdbjSJU=h900


    VGtLecSBivGIQvbUZrh0GoZ_5Y-XP9hQenWyOxfgZ9eBI5Re6EhrpZiOR0AqbBAZ22VA=h900


    9D8_Cffp1jLPbQBACnDL2pvU7xv_rVgDTgGNUcbePRF8DP24Bb1R4q3Cl3uvwPfQVw=h900





    FIle Size - 4MB

    Download Link - https://play.google.com/store/apps/details?id=vn.scdgroup.bbclearningenglish


    ඕගොල්ලොන්ට වැඩක් උනානම් සලකලා යන්නකෝ
    නැත්නම් තව කෙනෙක්ට දැකගන්න bump එකක්වත් දාගෙන යන්න

    ජයවේවා !!!