ෆෝන් එකෙන් යූටියුබ් ෆේස්බුක් වීඩියෝ ඩවුන
ෆෝන් එකෙන් යූටියුබ්, ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.
සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සදහා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප්ස් ගූගල් playstore එකේ නෑ. තියෙන ඇප්ස් ගොඩක් දුරට වැඩ කරන්නේ නෑ. ඉතින් අපි හදුන්වාදෙනවා ඒ සදහා දැනට පිටින් ඩවුන්ලෝඩ් කරලා බාවිතා කරන්න ඇති හොදම ඇප් එක. පහත සියළුම වෙබ් අඩවිවල වීඩියෝ මේ ඇප් එක මගින් බාගන්න පුලූවන්.
මේ app එකේ නම SNAPTUBE
බලමු මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන ආකාරය.
පළමුව මෙතනින් පිවිස ඇප් එක බාගන්න. ඩවුන්ලෝඩ් වුනාට පසු Notification Panel එකේ පෙන්වනවා. එය Tap කර ඉන්ස්ටෝල් කරන්න. ඉන්ස්ටෝල් කරන අතරතුර මේ Security මැසේජ් එක එනවා. එහි ඇති Unknown Sources වල හරි ලකුණ දමන්න.
මෙසේ Security Warning එකක් දෙන්නේ අපි ගූගල් ප්ලේ වලින් නැතුව පිටින් ඇප් එක ඉන්ස්ටෝල් කරන නිසයි. සමහර අයට ගැටළුවක් වෙලා ඇති ඇයි මේ ඇප් එක ගූගල් ප්ලේ වල නැත්තේ කියලා. ඒකට හේතුව තමයි [FONT="] Google play policies [/FONT]අනුව යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ස් ශෙයා කරන්න තහනම්. ඉතින් මෙය වෙනම පිටින් ඉන්ස්ටෝල් කරගන්න වෙන්නේ ඒ නිසයි.
Source - Aluth.com
SNAPTUBE මෙතනින් බාගන්න
http://www.snaptubeapp.com/
මාත් දාල බැලුවා සුපිරියට වැඩ

- [FONT="]youtube.com [/FONT]
- [FONT="]facebook.com[/FONT]
- [FONT="]instagram.com[/FONT]
- [FONT="]vevo.com[/FONT]
- [FONT="]whatsappdaily.com[/FONT]
- [FONT="]dailymotion.com[/FONT]
- [FONT="]vimeo.com[/FONT]
- [FONT="]vine.co[/FONT]
- [FONT="]vuclip.com[/FONT]
- [FONT="]metacafe.com[/FONT]
- [FONT="]liveleak.com[/FONT]
- [FONT="]twitter.com[/FONT]
- [FONT="]tune.pk[/FONT]
- [FONT="]soundcloud.com[/FONT]
- [FONT="]mthai.com[/FONT]
- [FONT="]pagalworld.com[/FONT]
- [FONT="]dailytube.in[/FONT]
- [FONT="]mrpopat.in[/FONT]
- [FONT="]pinguda.com[/FONT]
- [FONT="]3gpmania.co[/FONT]
- [FONT="]funnyordie.com[/FONT]
- [FONT="]vid.me[/FONT]
- [FONT="]skymovies.in[/FONT]
- [FONT="]videos.sapo.pt[/FONT]

Last edited: