වොලියුම් අඩුවෙලත් නැත්නම් කනෙත් අවුලක් නැත්නම් වෙන ෆෝන් එකක් ට්රයි කරල බලන්න දැන් පාවිච්චි කරන එකේ ස්පීකරේ අවුල් ගිහිංද කියල
Wenne mekai. Grill eke podi holes block wenawa dirt walin.
oka clean karanna one kalen kaleta. Tape ekak alawala hodata press karala galawanna one ara kello blackheads remove karanawa wage. Ethakota hari.
specially iPhones
Mage nenage aluthma iphone 8 eka ta aragatta mul kale una oka. Ara gel type sanitizer walin phone eka pihala gum wage speaker grill eka block wela.
clean une ara method ekata witarai.
------
Post added on Jun 30, 2023 at 5:41 PM