Questions ෆෝන් එකේ කෝල් එක කනට ඇහෙන සද්දේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    android ෆෝන් එකේ කෝල් එක කනට ඇහෙන සද්දේ ටිකක් අඩු වෙලා වගේ දැනෙනවා.
    මොකක් වෙන්න ඇතිද හේතුව?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    වොලියුම් අඩුවෙලත් නැත්නම් කනෙත් අවුලක් නැත්නම් වෙන ෆෝන් එකක් ට්‍රයි කරල බලන්න දැන් පාවිච්චි කරන එකේ ස්පීකරේ අවුල් ගිහිංද කියල
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    වොලියුම් අඩුවෙලත් නැත්නම් කනෙත් අවුලක් නැත්නම් වෙන ෆෝන් එකක් ට්‍රයි කරල බලන්න දැන් පාවිච්චි කරන එකේ ස්පීකරේ අවුල් ගිහිංද කියල
    Wenne mekai. Grill eke podi holes block wenawa dirt walin.
    oka clean karanna one kalen kaleta. Tape ekak alawala hodata press karala galawanna one ara kello blackheads remove karanawa wage. Ethakota hari.

    specially iPhones

    Mage nenage aluthma iphone 8 eka ta aragatta mul kale una oka. Ara gel type sanitizer walin phone eka pihala gum wage speaker grill eka block wela.

    clean une ara method ekata witarai.
    ------ Post added on Jun 30, 2023 at 5:41 PM