https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner
ඕනෙම දෙයක් කැමරාවෙන් ස්කෑන් කරන්න පුලුවන්... ඔන්ලයින් බැකප් කරන්නත් පුලුවන්...
https://play.google.com/store/apps/details?id=lk.icta.mobile.apps.railway
ලංකාවෙ වෙලාවට යන කෝච්චි බලා ගන්න

https://play.google.com/store/apps/details?id=com.july.cricinfo
ලංකාවෙ ක්රිකට් පිස්සන්ගෙන් මමත් එකෙක්
https://play.google.com/store/apps/details?id=com.devuni.flashlight
හදිස්සියට ටොර්ච් එකක් විතරක් නෙමෙ ගොඩක් දේවල් තියනව
https://play.google.com/store/apps/details?id=com.almapplications.condra
මුදල් හදල් පාලනයට
මුලින්ම ෆෝන් ෆෝන් එකක් ඇරන් තමන්ට ඕන වැඩ ටික කරගන්න හොද ඇප් හොයන අයට මේක උදව්වක් වෙයි. ඔයා පාවිච්චි කරන්නේ ඇන්ඩ්රොයිඩ් ද, iOS ද, වින්ඩෝස් ද, සිම්බියන් ද, බැලැක්බෙරි ද කියන එක වැදගත් නෑ. ඔයාලට ප්රයෝජනවත් ඇප් ටික මෙතන දාන්න. මොකද ඔයාලට ඒව ප්රයෝජනවත් වුනා නම් තවත් කාට හරි ඒව ප්රයෝජනවත් වෙන්න පුලුවන්.

