ෆෝන් එකේ තියෙන වැදගත් APP‍s

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    niyamai....
    11.gif



    Audio Dictionary English, (මෙකෙන් අපි දෙන English Ward1ක කියනවා)
    4A7jP8Xx3njRq-dX_WoxaqQuFiMCaCObPT9KD3ToPSpbX6LI510wTtyfg7kEDJfZ-fI7=w300

    https://play.google.com/store/apps/details?id=dictionary.english&hl=en

    Irregular English Verbs,
    ZhLRT1LA-KxhbcX8NZHrfu_vJdDKgebeNZsIQmaaWLkAwnOgiQwE1mR0FSf9J2zLn2M=w300

    https://play.google.com/store/apps/details?id=com.nvdevelopment.ref.irregverbs.free&hl=en
     

    danlee

    Member
    Aug 25, 2014
    19
    3
    0
    USA
    hmmm

    note2
    \
    after focus
    aviary
    color touch
    instergram
    a better camera
    one drive n google drive
    lapse it
    whatsapp
    fb
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අලුතෙන් තවත් ඇප් වගයක් සෙට් වුනා. ඒ ටිකත් තෙඩ් එකේම දාන්න හිතුව හැමෝටම බල කියා ගන්න.

    මේව ගන්න අය ගූගල් ප්ලේ ස්ටෝර් එකේ ඇප් එකේ නමින් සර්ච් කරල ඩවුන් ලෝඩ් කරගන්න. පේ කරල ගන්න ඒව ගන්න සල්ලි නැත්තම් ගූගල් සර්ච් එකේ ඇප් එකේ නමයි හිස්තැනක් apk කියන කොටස අගට දාල සර්ච් කරාම එන සයිට් වලින් හොර කොපියක් හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.

    A Better Camera - මේකත් කැමරා වෙන් ෆොටෝ ගන්න පුලුවන් ඇප් එකක්. බැලූ බැල්මට ඇප් එකේ ඉන්ටර්ෆේස් එක ගොඩක් සරලයි වගේ පෙනුනට අලුත් ෆෝන් වල කැමරා ඇප් එක්ක එන ගොඩක් ෆීචර්ස් මේකෙ ‍තියෙනව. ඒවගේ නැති ඒවත් ගොඩක් තියෙනව. සෙටින්ග්ස් ගොඩක් එහෙමෙහෙ කරල හොද පික්චර් එකක් ගන්න පුලුවන්.

    feedly - මේකෙන් අපි නිතරම යන එන සයිට් වල ෆීඩ්ස් කියවන්න පුලුවන්. ඒව කියවන්න ආස හිතෙන විදියට ලස්සනට පෙන්නව. ඕෆ්ලයින් කියවන්න සේවු කරල තියාගන්නත් පුලුවන්.

    USSD Dialer - ෆෝන් එකේ බැලන්ස් එක බලන කෝඩ් එක, එතකොට ඉන්ටර් නෙට් පැකේජ් ඇක්ටිව් කරන කෝඩ් එක, කාට හරි සල්ලි යවන කෝඩ් එක වගේ USSD කෝඩ් මේකෙ සේව් කරල තියාගෙන ඕන වෙනකොට මේකෙන්ම ඩයල් කරන්න පුලුවන්.

    SCR Pro - ෆෝන් එකේ ස්ක්‍රීන් එක වීඩියෝ එකක් විදියට රෙකෝඩ් කරන්න පුලුවන්.

    Xposed Installer - මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට මේකෙන් අපිට එක එක මොඩියුල් කියල ජාතියක් ඩවුන් ලෝඩ් කරන්න පුලුවන්. ඒ මොඩියුල් වලින් වෙන්නේ ඕ.එස්. එකේ තියෙන ෆයිල් වෙනස් වෙලා අපිට ඕන වැඩේ කරගන්න එක. මෙකෙදි වෙනම ඇප් ඉන්ස්ටෝල් වීමක් වත්, බැක්ගවුන්ඩ් සර්විස් අලුතෙන් ඇඩ් වීමක්වත් වෙන්නෙ නැති නිසා ස්පීඩ් එකට පොඩ්ඩක්වත් බලපාන්නේ නෑ. මගේ ෆෝන් එකේ බ්‍රයිට්නස් 10 ට වඩා අඩු කරන්න බැරිව තිබුනේ. minimum brightness කියල මොඩියුල් එකක් ඉන්ස්ටෝල් කරා. දැන් බ්‍රයිට්නස් 1 ටම යනකම් අඩු කරන්න පුලුවන්. තව මැසේජ් එකක් ගියාම ඩිලිවරි රිපෝට් එක ආවෙ නොටි‍ෆිකේෂන් එකක් විදියට. ඒක මාර කරදරයක් වෙලා තිබුනේ. Xposed Delivery Notify toast කියල මොඩියුල් එක දැම්මට පස්සෙ කරදරේ ඉවර වුනා. දැන් ඩිලිවරි රිපෝට් එක එන්නේ පොඩියට toast මැසේජ් එකක් විදියට. මේ වගේ පොඩි පොඩි මොඩිෆිකේෂන් කරගන්න මොඩියුල් ගොඩක් නොමිලේම මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

    Audio Manager - මෙකෙ පෙන්න තියෙන දේ නෙවේ ඇත්තටම කරන රාජකාරිය. මේක ඉන්ස්ටෝල් කරල ඕපන් කරාම එන්නෙ ෆෝන් එකේ ඕඩියෝ වොලියුම් වෙනස් කරන්න පුලුවන් ඇප් එකක්. නොදන්න කෙනෙක් හිතන්නෙත් එහෙමයි. මේක ඇත්තටම අනිත් අයට දකින්න හොදනැති ෆයිල් හංගන ඇප් එකක්. මම කලින් පාවිච්චි කරපු Nomedia ඇප් එක වගේ නෙවේ. මේකෙන් හැංගුවාම ෆයිල් මැනේජ්ර් එකකින් වත් පෙන්නන්නෙ නෑ. බලන්න තියෙන එකම විදිය ඇප් එක ඔපන් කරල ඒක හරහා බලන එක.

    Super Beam - මේකෙන් ෆෝන් ෆෝන් අතර wifi හරහා ෆයිල් යවන්න පුලුවන්. බ්ලූටූත් වලට වඩා 10 ගුනයක් විතර ස්පීඩ්. ෆයිල් එකක් යවන්න QR කෝඩ් එකක් ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ.

    Batter Battery Stats - මෙකත් බැටරිය ගැන අවබෝධයක් ගන්න පුලුවන් ඇප් එකක්. මොන ඇප් මොන විදයටද බැටරියට වගකියල තියෙන්නෙ කියල හොයාගන්න පුලුවන්. ගුගල් එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් එක XDA වර්ෂන් එක කියල XDA forum එකේ ඇප් එක හැදුව කෙනාම නොමිලේ ගන්න දීල තියෙනව.

    Airdroid - මේකෙන් වයිෆයි හරහා ලැප්ටොප් එකෙන් ෆෝන් එකේ තියෙන ගොඩක් දේවල් මැනේජ් කරගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: DJLEOx78

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    i5 / ios 8

    1. Connect : - fb එකේ ඉන්න friends ලගේ තැන ටික මැප් එකක පෙන්නවා
    2. Dropbox
    3. one Drive ( microsoft)
    4. Tunein Radio :- ගොඩක් රේඩියෝ චැනල් තියෙනවා
    5. Elakiri Radio :P
    6. Sound Hound :- ඕනෙම සෝන්ග් එකක් අදුනගන්න පුළුවන්
    7. Gifyo :- ෆෝන් එකේ කැමරාවෙන් ගිෆ් හදන්න පුළුවන්
    8. Cycloramic :- 360 handfree ගහන්න පුළුවන්
    9. Calculator :- ඕනෙම ගානක් අතින් ලියලා Answer එක ගන්න පුළුවන්.
    10. Photomath :- ෆොතක තියෙං ඕනෙම ගණක Step by step විසදන්න answer එක දෙනවා.