ෆෝන් එකේ headset port එක

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    SonyEricsson 2011, 2012 වලට එන්නෙ වෙනම headset port දෙකක්, 2011 එකේ OMTP.. 2012 එකේ CTIA..
    .
    මම ගාව තියෙන්නෙ 2011 XPERIA RAY එකක්.. එකට හරියන headset එකක් හෙව්වා ලැබුනෙ නෑ, ඉතින් මම OMTP to CTIA convert වෙන ඇඩැප්ටර් එකක් ඊබේ එකෙන් ගෙන්නුවා.. මාස හතර පහයි ඒකට බඩු බනිස් වැඩ නෑ... :( :(
    .
    මම බැලුවෙ මේ මගුලෙ port එක මාරු කරන්න කියල..
    1.ඒක කරොත් අවුලක් වෙයිද, sound qualty එක බාල වෙයිද??
    2.කරනවනම්, කීයක් වගේ යයිද??
    .
    බම්ප් එකක් හරි දාලා හෙල්ප් දෙන්න.. :)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    port eka wenas karan epa. sound quality nam wenas wen na, audio quality eka tiranaya wenne 70%k phone eke internal . headset eke tyenne anith 30%.
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මාරු කරන්න එපා මචන් ඊට හොදයි converter එකක් use කරපන් :nerd:
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    කන්වර්ටර් නෑ බං.. :-(
    .
    මම ඇහුව තැන් වලින් කිව්වෙ මාරු කරන්න බෑ කියල.. :-( මල පැනල ඉන්නෙ..