ෆෝන් එකේ software ගියාද...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ෆෝන් එකේ software ගියාද...

    සුබ උදැසනක් හැමෝටම...
    කඋරුත් දන්නවනේ ෆෝන් වල සොෆ්ට් වෙයාර් යනවා ඒවා අයිමත් දානවා අපෙන් සල්ලි ගන්නවා...
    කාටවත් දන්නා කෙනෙක්ට බැරිද..?? ඔය අනිත් ඒවා වගේ ෆෝන් වල සොෆ්ට් වෙයාර් ගියාම කොහොමද දාන්නේ කියල අපිට කියන්න...:nerd::nerd::nerd:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පැටියා;13735049 said:
    මොකක්ද ෆෝන් එක?
    ගොඩක් ෆෝන් රීෆ්ලෑෂ් කරන්න වෙනම හාඩ්වෙයා ඕනෙ.
    ඒවා නැතුව බෑ :no:
    මෙන්න මේක මචෝ....


    no2300_00.jpg
    http://www.gsmarena.com/nokia_2300-513.php
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    machan,,mata oya 4n eka wikunapanko
    mata ona wela tyenawa machan
    mata wikunahanko
    මේක පැත්තක දාල තිබුනේ,, උබේ ත්‍රෙඩ් එක දැකල තමයි මම මේකේ සොෆ්ට්වරේ දල පාවිච්චි කරන්න ගන්න හදන්නේ dear sry ...
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    සුබ උදැසනක් හැමෝටම...
    කඋරුත් දන්නවනේ ෆෝන් වල සොෆ්ට් වෙයාර් යනවා ඒවා අයිමත් දානවා අපෙන් සල්ලි ගන්නවා...
    කාටවත් දන්නා කෙනෙක්ට බැරිද..?? ඔය අනිත් ඒවා වගේ ෆෝන් වල සොෆ්ට් වෙයාර් ගියාම කොහොමද දාන්නේ කියල අපිට කියන්න...:nerd::nerd::nerd:


    yes, tikatika dannawa hemadema nikamm karannath behe kiyala mathaka thiyaganna:oo:,oyata oney monawada?? kiuwoth kiyala denna puluwan
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    mama gaawa Apple i4s thiyanawa , eke software daganna one . kohomada karanne