ෆෝන් එකේ software ගියාද...

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    samsung galaxy y ekata android 2.3.6 daganna onaenam mata pm ekak denna
    Full software kali tika mama dennam.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචං එක එක ෆෝන් වලට වෙන වෙනම බොක්ස් තියෙනවා.(ඇපල් ෆෝන් වලට නම් බොක්ස් එකක් තාම හදල නෑ දන්නා විදියට,)හැබැයි ටිකක් ගණන්.
    සමහර ෆෝන් ඔය මුකුත් නැතුව USB ෆ්ලෑෂ් කරන්න පුළුවන් එත් අන්ලොක් කරන්න බෑ
    මේ සමහරක්
    HWK -Nokia,Sony Erisson,samsung,ect
    SE Tool- Sony Erisson, LG
    GPG Dragun,Spiderman- China
    ඔවයෙනුත් හැම ෆෝන් එකම ෆ්ලෑෂ්,අන්ලොක් බෑ.හැබැයි මගදී නැවතුනත් ෆෝන් එක ගොඩ දාන්න පුළුවන්. උන් ඔන්ලයින් සපෝට් දෙනවා,ෆර්ම්වෙයාර් ෆයිල් දෙනවා.
    050620122054.jpg
    හැබැයි මේක හොදට පුරුදු වෙලා කරන්න ඕනේ. නැත්නම් ෆෝන් එක මළා තමයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම නම් මගේ n 8 එක කිසිම hardwear එකක් නැතිව ෆ්ලෑෂ් කර බන්.navifirm latest version සහ phoeinx තිබ්බනම් nokia new models ෆ්ලෑෂ් කරන්න පුළුවන් .අනික තමා phoeinx එකේ dead phone කියන funtion එකෙන් softwear ගියපු 4n එකකට උනත් අලුතින් os දාන්න පුළුවන් ,මම මගේ 4n 1කට belle refresh දැම්මේ
    http://www.youtube.com/watch?v=MnNUxr850jw
    http://www.youtube.com/watch?v=FqHEQzFt7zI&feature=related
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    samsung phne samahara model wala mn flash karala thiynwa.aluth version ehema dala thiynwa.mage kalin phne eka samsung f480.e wage model wala pluwan mata kiyala denna.mn mage ekata aluthma updated version dala full flash karala thiynwa :)