ෆෝන් එක උස්සලා

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ෆෝන් එක උස්සලා

    දන්න කෙනෙක් කියපල්ලකො ෆෝන් එක නැති උනාම ඒක හොයාගන්න විදිහක්.
    නැතිවුනේ : Nokia N8 එකක් :sorry:
    නැතිවු ස්ථානය : අවිස්සාවෙල්ල :sorry:
    අනේ මේක හොයාගන්න උදවුවක් දීපල්ලා
    :(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar489130_4.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොලිස්සියේ ඇන්ට්‍රියක් දාන්න. පස්සේ ඒ ඇන්ට්‍රිකොපි එක මම හිතන්නේ විදුලි සංදේෂ එකට ගෙනියන්න ඕනේ. එතකොට ඒකේ ඉමි අංකෙන් හොයන්න පුලුවන්. මොන සිම් එක දැම්මත් හොයන්න පුලුවන්. හැබැයි ඔයාගේ ෆෝන් එකේ ඉමි අංකෙ ඔයාලග තියෙන්න ඕනේ. ගත්තු බිල්, පෙට්ටිය වගේ දේවල් තියනවනම් වැඩේ ලේසී.