ෆෝන් එක චාර්ජ් කරන විදිය

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    mama nam machan 20-85 wage thamayi charge karanne. smaahara wita dannema na 100 charge wenawa bn super charge seen eka nisa. battery godak low wenna nam denne na ithin mama.
    Battery එක ඉක්මනට drain වෙන්නේ නැද්ද බන් ඔහොම චාර්ජ් කරාම මොකද supercharge නිසා
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    m
    Battery එක ඉක්මනට drain වෙන්නේ නැද්ද බන් ඔහොම චාර්ජ් කරාම මොකද supercharge නිසා
    mage nam ehema wenne na bn. kohomath oya phone hadala thiyenne super charge karanna puluwan wennane. turbo charge karanakota nam phone eka rathwenawa. ethakota nam ikmanata battery eka degrade wenawa athi. rath wenne naththam maha lokuwata awulak na charge karapan. owage godak attention eka denna oni bn battery cycle eka gena mama danna widihata. umba 80 hari 100 hari charge karala use karanakota ayeth 40, 50, 60 n wage charge karanne nathuwa 20 withara wenakam indala charge karanawanam onima battery ekakata hondayi kiyala mama ahala thiyenawa.
     
    • Like
    Reactions: Fade

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    slow charge. 20-80%
    dont use while charging
    heat wenna denna epa.
    Slow charge කියන්නේ? iPhone වලට 20W charger එකකනේ use කරන්න කියන්නේ. උබ suggest කරන්නේ 15W වගේ එකක්ද?
     
    • Like
    Reactions: Fade

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    Slow charge කියන්නේ? iPhone වලට 20W charger එකකනේ use කරන්න කියන්නේ. උබ suggest කරන්නේ 15W වගේ එකක්ද?
    mama use krnne 25w ekak. mge s23u ekta ganna kynne 45w ekak. fast charge thiynne 45w eke.
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    m

    mage nam ehema wenne na bn. kohomath oya phone hadala thiyenne super charge karanna puluwan wennane. turbo charge karanakota nam phone eka rathwenawa. ethakota nam ikmanata battery eka degrade wenawa athi. rath wenne naththam maha lokuwata awulak na charge karapan. owage godak attention eka denna oni bn battery cycle eka gena mama danna widihata. umba 80 hari 100 hari charge karala use karanakota ayeth 40, 50, 60 n wage charge karanne nathuwa 20 withara wenakam indala charge karanawanam onima battery ekakata hondayi kiyala mama ahala thiyenawa.
    උබේ තියෙන්නේ Li-Po battery එකක්ද
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    research teams/developers
    1707539483530.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕවා මේ මල් වගේ පාවිච්චි කරන්ඩ ඕනේ නෑ බං . ඔන්න ඕක උබ සිහියෙන් ඉන්න වෙලාවක ටාජ් වෙන්න ගහපන. ඊටපස්සේ සරින් සැරේ බලලා ගලවපන්. පුලුවන්නම් රැට ඔෆ් කරලා නිදා ගනින්. ඕවර්නයිට් ටාජ් නම් ගහන්ඩ එපා, අත්යාවෂම නෑ නං අප්පාගේ ස්පීඩ් ෆාස්ට් ටාජින් යුස් කොරන්න එපා.
    Overnight charge කරහම මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: wissnshaftler

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපරාදේ කොම්පැණි ටෙක් වලට වියදම් කරන සල්ලි. ඒවගෙන් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නන් මීට වඩා හොඳයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    lassa ganan dila 4n aran mona karumada bn gewanne umbala :rolleyes: mn nan nidiyddi charge wenda danawa udeta galonawa:rofl:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    Owa ohoma hurathal karanna epa ban. Mata nam ohoma hurathal karan use karapu phones godakata kela una.

    Dan nam phone kiyana de lokuwata pannan na .fast wada tika kara ganna ok nam.cam eka supiri nam mata wena monawath one na
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං දන්නෙ නෑ බං. මගෙ ලෝ බජට් ෆෝන් වල බැටරි ඉදිමෙන්න ගට්තා අවුරුද්දක් යන්ඩත් කලිං
    මගෙත් ඕක උනා. දැන් එක නම් එහෙම ගහපු නැති නිසා තාම අවුලක් නැ
     
    • Love
    Reactions: wissnshaftler