ෆෝන් එක නැති උනා
මචන්ලා මගේ ෆෝන් එක ඊයේ නැති උනා . ෆෝන් එක නම් වටින්නේ නැහැ ගොඩක්. ඇත්තම කියනවනම් ෆෝන් එකට වඩා මෙගේ සිම් එකේ තිබ්බ SMS තමයි වටින්නේ. SIM එක මම Block කලා එටිසලට් එකට කතා කරලා. නමුත් මගේ සිම් එකේ අතිශය පෞද්ගලික SMS වගයක් එකේ තියනවා. එක බ්ලොක් කරන්න ක්රමයක් නැද්ද. මම එටිසලට් එකට කතා කලාම කියනවා එහෙම බැහැ ලු. ක්රමයක් නැද්ද ?

Last edited: