ෆෝන් එක නැති උනා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ෆෝන් එක නැති උනා

මචන්ලා මගේ ෆෝන් එක ඊයේ නැති උනා . ෆෝන් එක නම් වටින්නේ නැහැ ගොඩක්. ඇත්තම කියනවනම් ෆෝන් එකට වඩා මෙගේ සිම් එකේ තිබ්බ SMS තමයි වටින්නේ. SIM එක මම Block කලා එටිසලට් එකට කතා කරලා. නමුත් මගේ සිම් එකේ අතිශය පෞද්ගලික SMS වගයක් එකේ තියනවා. එක බ්ලොක් කරන්න ක්‍රමයක් නැද්ද. මම එටිසලට් එකට කතා කලාම කියනවා එහෙම බැහැ ලු. ක්‍රමයක් නැද්ද ?:(:(:(
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
machan sms save karala thibbe sim ekeda? sim eke thibbanam samaharawita sms nathuwa yanna puluwan. kohomath uba danna andunana ekekta nemei nam phone eka labune mokatada bayawenne :dull:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් මචන් සිම් එකේ තමයි තිබ්බ මම හිතන හැටියට. මචන් මගේ ඔලුව හෙනටම අවුල් ඊයේ රාත්‍රියේ ඉඳලම

නමුත් SMS අපු නොම්මර තියනවනේ. අවුලක් නා මොන කරන්නද. :(:(

ow hmm karanna deyak na :(
 
TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    android phone ekak hari iphone ekak hari nam owata one tharam apps thiyenawa, feature phone ekak nam karanna deyak ne.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    SMS nam block karanna baha machan. eka storage ekene thiyenne... habai samaharawita sms sim eke thibba nam eka galuewama nathi wenna puluwan../B]