මචං වැඩ ඇරිලා එද්දි බයික් එකේ සාක්කුවෙන් ෆෝන් එක වැටිලා..ටිකකට කලින්..දැනගත්ත ගමන් FB Password වෙනස කරා..Company කතා කරලා Sim දෙක Deactive කරා..ඒත් WhatsApp මුකුත් කරගන්න බැරි උනා..Web View කරන්නත් Phone එක ඕන නිසා..Phone එකෙ නම් ගානක් නෑ..ඒත් Memory කාඩ් එකෙ පොඩි පොඩි සීන් වගයක් තිබ්බා..මොකද කරන්න පුලුවන් හොදම දේ මචන්? හිතා ගන්න බැරිව ඉන්නේ..කරකවලා අතැරියා වගේ..
ගත්ත එකාට ෆෝන් එක යූස් කරනවනම් Reset කරන්න ඕනෙ නේද? Resetකරත් Memory කාඩ් එකේ තියෙන දේවල් එහෙම්ම තියෙයි නේද බන්
ගත්ත එකාට ෆෝන් එක යූස් කරනවනම් Reset කරන්න ඕනෙ නේද? Resetකරත් Memory කාඩ් එකේ තියෙන දේවල් එහෙම්ම තියෙයි නේද බන්
barapathala ewa name ..eth dn ndda