ෆෝන් එක නැති වෙලා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මචං වැඩ ඇරිලා එද්දි බයික් එකේ සාක්කුවෙන් ෆෝන් එක වැටිලා..ටිකකට කලින්..දැනගත්ත ගමන් FB Password වෙනස කරා..Company කතා කරලා Sim දෙක Deactive කරා..ඒත් WhatsApp මුකුත් කරගන්න බැරි උනා..Web View කරන්නත් Phone එක ඕන නිසා..Phone එකෙ නම් ගානක් නෑ..ඒත් Memory කාඩ් එකෙ පොඩි පොඩි සීන් වගයක් තිබ්බා..මොකද කරන්න පුලුවන් හොදම දේ මචන්? හිතා ගන්න බැරිව ඉන්නේ..කරකවලා අතැරියා වගේ..

    ගත්ත එකාට ෆෝන් එක යූස් කරනවනම් Reset කරන්න ඕනෙ නේද? Resetකරත් Memory කාඩ් එකේ තියෙන දේවල් එහෙම්ම තියෙයි නේද බන් :no:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    pornhub eken download karala ganin memory card eke thibba ewa dan ithin
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts
    මචං වැඩ ඇරිලා එද්දි බයික් එකේ සාක්කුවෙන් ෆෝන් එක වැටිලා..ටිකකට කලින්..දැනගත්ත ගමන් FB Password වෙනස කරා..Company කතා කරලා Sim දෙක Deactive කරා..ඒත් WhatsApp මුකුත් කරගන්න බැරි උනා..Web View කරන්නත් Phone එක ඕන නිසා..Phone එකෙ නම් ගානක් නෑ..ඒත් Memory කාඩ් එකෙ පොඩි පොඩි සීන් වගයක් තිබ්බා..මොකද කරන්න පුලුවන් හොදම දේ මචන්? හිතා ගන්න බැරිව ඉන්නේ..කරකවලා අතැරියා වගේ..

    ගත්ත එකාට ෆෝන් එක යූස් කරනවනම් Reset කරන්න ඕනෙ නේද? Resetකරත් Memory කාඩ් එකේ තියෙන දේවල් එහෙම්ම තියෙයි නේද බන් :no:
    Podi podi seen gf ekka dapuwada🙄
     
    • Love
    Reactions: Don GasCan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    oh fuck පුතා ගූගල් එකෙන් ඩිවයිස් එක ලොකේට් කරල බැලුවෙ නැද්ද?. උබ ඇයි හදිසි උනේ සිම් ඩිස්කනෙක්ට් කරන්න. කොල් එකක් දාල බලන්න එපායනෙ මුලින්ම
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    oh fuck පුතා ගූගල් එකෙන් ඩිවයිස් එක ලොකේට් කරල බැලුවෙ නැද්ද?. උබ ඇයි හදිසි උනේ සිම් ඩිස්කනෙක්ට් කරන්න. කොල් එකක් දාල බලන්න එපායනෙ මුලින්ම

    eka parak answer krla cut krla ..ethanin ehta off krla bn
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    oh fuck පුතා ගූගල් එකෙන් ඩිවයිස් එක ලොකේට් කරල බැලුවෙ නැද්ද?. උබ ඇයි හදිසි උනේ සිම් ඩිස්කනෙක්ට් කරන්න. කොල් එකක් දාල බලන්න එපායනෙ මුලින්ම

    iPhone ekaknam iCloud lock/wipe karanna puluwan. Android ekak nam call ekak deela balanna puluwan hora ussaida kiyala.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ow bn:sorry: barapathala ewa name ..eth dn ndda

    හරියටම කියපන් තත්වේ කොල්ලෝ
    ඇන්ඩ්‍රොයිඩ් ද
    find device ඇක්ටිව්ද

    මොකෙක් හරි වේස බල්ලෙක් කොහෙට හරි අප් කරොත් නම් පුතේ වයිරල් වගේ තමා
    කරන පුකක් ඉක්කනට
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    හරියටම කියපන් තත්වේ කොල්ලෝ
    ඇන්ඩ්‍රොයිඩ් ද
    find device ඇක්ටිව්ද

    මොකෙක් හරි වේස බල්ලෙක් කොහෙට හරි අප් කරොත් නම් පුතේ වයිරල් වගේ තමා
    කරන පුකක් ඉක්කනට

    android mcn ..gmail eka tynwa mn gawa..eth two step verification eka ynnet mobile number ekaatamai..ekai awula
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ එහෙම උනොත් නම් මුකුත් නොදන්න ජීවිත අසරණ වෙන්නේ. පවු වැඩේ
    උඹ ඇන්ට්‍රියක් දාලා trc දුන්නත් , නැත්නම් isp ට දුන්නත් මන් හිතන්නේ සිග්නල් අන්තිමට ආව තැන කියනවා. දැන් ඔන්ලයින් නම් ඒකත් කියනව

    අර වගේ බලු වැඩක් උනොත් දෙපාරක් හිතන්න එපා හැම තැනටම මේල් එකක් ගහපන්. පබ්ලිෂ් කරපුවා ගලවන්න කියලා

    උන් සෙනිකව රිඇක්ට් කරනවා
    බය වේනන එපා.

    ඒ එක්කම ඔය වගක් (ඔය දේවල් පොන් එකේ තිබ්බා කියලා) කෙල්ලට කියන්න එපා බන්. උන් අපිව විශ්වාස කරලා ඒ දේවල් කරන්නේ. අපිට තියෙන ආදරේට
    කොලු කමට තමයි ඉතිම් ඔවා අපිත් තියා ගන්නේ. ඒත් වැරදෙන්න යන්නේ පොඩි වෙලාවනේ
    කෙල්ල දැන ගත්තොත් කොච්චර නම් විඳවයිද අද රෑ උනත්.
    උඹ මැච් එකක් ගහපන් තනියම.

    බය වෙන්න එපා. හැමදේම හරියයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    jigi jigi na bn ekige photos tikk tibba..

    මචං පොලිසිට=යට පලයන් මොක කරන්නත් කලින්

    හැම එකාම ෆයර් වෙන්නේ ඇන්ට්‍රි කොපියක් දුන්නම
    ඇන්ට්‍රි කොපියක් ගත්තම උඹට ඕනේ එකෙක්ගෙන් තොරතුරු ඉල්ලන්න පුළුවන් කොල්ලා

    https://faq.whatsapp.com/general/account-and-profile/lost-and-stolen-phones/?lang=en