ෆෝන් එක රත් වීම

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    A/L පාඩම් වීඩියෝ බලන්න ඕන නිසා යූටියුබ් අන්ලිමිටඩ් දාගෙන ගජරාමෙට වීඩියෝ බලාන බලාන ගියා. පැයක් විතර බලද්දී ෆෝන් එක අම්බානක රත් වෙනවා. පැයක් ඇර පැයක් බැලුවත් එහෙමයි. මන් ෆෝන් එකේ බැක් කවර් ඒව මේව ඔක්කොම ගලවල තියනව ටිකක් රත් වෙන එක නවතින්න.
    රත් විල්ල දිගට ම තිබ්බොත් ෆෝන් එක අවුල් යයි ද? කූල් කර ගන්න වෙන විදි තියෙනව නම් කියන්න
     
    • Like
    Reactions: Cenon

    planner123

    Well-known member
  • May 22, 2018
    8,593
    14,770
    113
    Nokia C1
    Dialog


    Why do you asked about them? Are they affect this temperature issue?
    ------ Post added on May 6, 2021 at 2:50 PM
    Meke inna puluwan oya phone eka use karana aya.
    A ayata nathi issue ekak ubata witharak enawa nam eka ube phone eke defect ekak wenna puluwan.
    Ekai ahuwe. 4G Network nathuwa 3G maru karamath ehema rath wenawada ?
     
    • Like
    Reactions: timetraveler1921

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    Yako oya issue eka matat kalin thibba mage issara use karapu sony ekakata rath wenawa iwarayak naha rath unama lag wennath gatta. Mama karanne rath unaama gedaradi nam deep freezer eke daanwa tika welawakata 😂 ubath karala balapan oka water resistant nam
     
    • Wow
    Reactions: timetraveler1921

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නොකිය පෝන් රත් වෙනව තමා බන්.

    නෙට් ඉන්න කොට වැඩියි.

    මගෙ නොකිය 6.1 එකක් තිබ්බ, සෑහෙන්න රත් උනා ඒක ඔන්ලයින් ගේම් ගහන කොට.

    C1 කිය්න්නෙ ඉටත් පොඩි එකක්නෙ.

    ඕකට කරන්න දෙයක් නෑ, ෆෑන් එකෙ හුලන් පාරට අහුවෙන්න තියපන්
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    A/L පාඩම් වීඩියෝ බලන්න ඕන නිසා යූටියුබ් අන්ලිමිටඩ් දාගෙන ගජරාමෙට වීඩියෝ බලාන බලාන ගියා. පැයක් විතර බලද්දී ෆෝන් එක අම්බානක රත් වෙනවා. පැයක් ඇර පැයක් බැලුවත් එහෙමයි. මන් ෆෝන් එකේ බැක් කවර් ඒව මේව ඔක්කොම ගලවල තියනව ටිකක් රත් වෙන එක නවතින්න.
    රත් විල්ල දිගට ම තිබ්බොත් ෆෝන් එක අවුල් යයි ද? කූල් කර ගන්න වෙන විදි තියෙනව නම් කියන්න
    Stand fan ekak tiyenewanm gedara ekata Allan idan winadi 5n rasne adu wenewa
     
    • Like
    Reactions: timetraveler1921