හදලා අවුරුද්දක් නෑ, ආයේ කෙල වුනා. බැක් ලයිට් එක පත්තු වෙනවා ඩිස්ප්ලේ එන්නේ නෑ. හිටපු ගමන් එනවා යනවා. සමහර වෙලාවට මුකුත්ම නෑ. තඹ සතයක් වියදම් නොකර මේක හදාගන්න පුළුවන් වෙයිද? අපාරදේ 24,000ක් දීල හැදුවේ හොරෙක්ට අහුවෙලා. 

අලුත්ම එකක් ගන්න තිබ්බ ඒ කාලෙම. 
apple 6+ එකක්
apple 6+ එකක්
Last edited: