ෆෝන් එක හුකාරිස් වුනා... ! 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    හදලා අවුරුද්දක් නෑ, ආයේ කෙල වුනා. බැක් ලයිට් එක පත්තු වෙනවා ඩිස්ප්ලේ එන්නේ නෑ. හිටපු ගමන් එනවා යනවා. සමහර වෙලාවට මුකුත්ම නෑ. තඹ සතයක් වියදම් නොකර මේක හදාගන්න පුළුවන් වෙයිද? අපාරදේ 24,000ක් දීල හැදුවේ හොරෙක්ට අහුවෙලා. 😫😫😫 අලුත්ම එකක් ගන්න තිබ්බ ඒ කාලෙම. 😣

    apple 6+ එකක්
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ෆෝන් එක මොකද්ද කියපන් ඉස්සෙල්ලා ඇන්ඩ්‍රොයිඩ් නම් මොනාහරි ගේමක් ගහතෑකී ඇපල් නම් ආසා අතෑරලාිදපන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    galawala display eken mainboard eat ena ribbon eka aye galawala gahala balapan. eeta passe ethanta tikak thada wenna cardboard kaallak thiyapan. loos connection da danne na. moakakda model eka
    6+
    Samsung for sure
    Let me guess singsung?
    ඇපල් බිචස්
    iPhoneද?
    යා
    LCD එක අවුල් වෙලා ඇති
    ඩිස්ප්ලේ එකත් එක්ක දැම්මේ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,640
    113
    1 - galola ribbon eka check for loose connection (make sure to heat and seal properly)
    2 - 24000k deela damme A grade display ekak da dan na
    3 - 24000k deela phone hadanna pissu da. elakiri yannai facebook yannai 10-20 atare phone ekak hodatama ati aurudu 2k 3k duwanna
     
    • Sad
    Reactions: Heshan Daminda