ෆෝන් එක හුකාරිස් වුනා... ! 😣😣😣

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Oka A+ display ekak. Genuine display pita wikunanna naa wena phone ekakin galewwoth misak. Aluthma iPhone 12 ekath Hugh jeoffry ge video eke balapan. Phone deke kali maru karala hi karanawa badu wada naa genuine parts unath. Repairability 0. Unge talks num denne environment eka gana. Phone repair karanna baa. Magawa thiyenne XR ekak and Macbook air ekak. Eelanga para Android ekak. Lankawe apple store ekakwath thiyenawa num iPhone gaththata kamak naa. Mehe inna authorized agents la num anthimai.

     
    • Sad
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    24ක් කියන්නේ නෑනේ උන් එකපාර. ඔන්න 4000ක් කියනව බැටරිය, ඔන්න ඩිස්ප්ලේ ගිහින් කියනව 7000ක් යනවා කියනවා. ආයේ කියනවා සෙන්සර් එක වැඩ නෑ කියල ඒකට 3000ක් යනවා කියනවා. ඔහොම එකින් එක හදල ඉවර වෙද්දී 24ක් ගිහින්.


    මොන දවසද බන් මට අපල නැත්තේ. ඉපදුන දවසේ ඉඳන් අපලයිනේ
    නොදකින් .මොකටද යකො ඕක හැදුවේ.අපරාදේ සල්ලි.අනික අයි ෆෝන් 6+.ඕක නේද අර සාක්කුවේ දැම්මා ම දෙකට නැමුණේ.ඕකට වඩා හොඳයි ශිරෝමි 15000කට තියෙන ෆෝන් එක.
     
    • Sad
    Reactions: Heshan Daminda