Ada,කවද දාපු එකක්ද. මගේ එක හැදුවේ ජනවාරි. අනික 6+
Ada,කවද දාපු එකක්ද. මගේ එක හැදුවේ ජනවාරි. අනික 6+
නොදකින් .මොකටද යකො ඕක හැදුවේ.අපරාදේ සල්ලි.අනික අයි ෆෝන් 6+.ඕක නේද අර සාක්කුවේ දැම්මා ම දෙකට නැමුණේ.ඕකට වඩා හොඳයි ශිරෝමි 15000කට තියෙන ෆෝන් එක.24ක් කියන්නේ නෑනේ උන් එකපාර. ඔන්න 4000ක් කියනව බැටරිය, ඔන්න ඩිස්ප්ලේ ගිහින් කියනව 7000ක් යනවා කියනවා. ආයේ කියනවා සෙන්සර් එක වැඩ නෑ කියල ඒකට 3000ක් යනවා කියනවා. ඔහොම එකින් එක හදල ඉවර වෙද්දී 24ක් ගිහින්.
මොන දවසද බන් මට අපල නැත්තේ. ඉපදුන දවසේ ඉඳන් අපලයිනේ