ෆෝන් එක ළඟ තියාගෙන නිදාගන්න අයට වෙන දේ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    o8rzv3I.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බෑන් කරනවනං බෑන් කරන්න කියපං බං 😅
    මහ ලොකු අනුකම්පාව
    මානසික ලෙඩා. ඒ නිසාද පියා ට මැරෙන්න ගහන්න හදන්නේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගොන් නිකමෝ මොකද උඹ unlike ඔබන්නේ හේතුවක් නැතුව.
    ඒ මානසික ලෙඩා අද මාත් එක්ක හැප්පෙන්න එනවා මගේ පොස්ට් වලට ඩිස්ලයික් දදා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ මානසික ලෙඩා අද මාත් එක්ක හැප්පෙන්න එනවා මගේ පොස්ට් වලට ඩිස්ලයික් දදා.
    ඕකට ඇත්තටම මානසික අමාරුවක් තියෙන්නේ, හේතුවක් නැතුව මටත් ඩිස්ලයික් දානව. මු පිස්සෙක්. එකයි ගෙදරට කොටු කරලා තියෙන්නේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕකට ඇත්තටම මානසික අමාරුවක් තියෙන්නේ, හේතුවක් නැතුව මටත් ඩිස්ලයික් දානව. මු පිස්සෙක්. එකයි ගෙදරට කොටු කරලා තියෙන්නේ.
    ඔව්. ඒකනේ. මාත් බැලුවේ ඒකයි.

    ඇඩ්මින් ලත් මේ මානසික ලෙඩෙක් කියලා තහවුරු කරලා තියෙන නිසා ඉග්නොර් දාලා ඉමු.

    කවුරු උනත් රස්සාවක් නැති අනාත මානසික ලෙඩෙක් නේ.

    මෙහෙම හරි අවදානයක් ගන්න එක ඔය මානසික ලෙඩේ හැටි වෙන්න ඇති නේද ?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව්. ඒකනේ. මාත් බැලුවේ ඒකයි.

    ඇඩ්මින් ලත් මේ මානසික ලෙඩෙක් කියලා තහවුරු කරලා තියෙන නිසා ඉග්නොර් දාලා ඉමු.

    කවුරු උනත් රස්සාවක් නැති අනාත මානසික ලෙඩෙක් නේ.

    මෙහෙම හරි අවදානයක් ගන්න එක ඔය මානසික ලෙඩේ හැටි වෙන්න ඇති නේද ?
    මු රස්ස්වකට ගියත් දවස් දෙකෙන් දොට්ට දානව පිස්සෙක් නිසා. දෙසැම්බර් මාසේ සිතල නිසා පිස්සුව වැඩි වෙනවා. ලෙඩේ උග්‍ර වෙනවා ලගදීම.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මු රස්ස්වකට ගියත් දවස් දෙකෙන් දොට්ට දානව පිස්සෙක් නිසා. දෙසැම්බර් මාසේ සිතල නිසා පිස්සුව වැඩි වෙනවා. ලෙඩේ උග්‍ර වෙනවා ලගදීම.
    ඇඩ්මින් ලත් මේ මානසික ලෙඩෙක් කියලා තහවුරු කරලා තියෙන නිසා ඉග්නොර් දාලා ඉමු.
     
    • Like
    Reactions: Kalegana

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Gemini විකිරණ අවුලක් නෑ කියනවා

    😴 මොබයිල් ෆෝන් එක ළඟ තියාගෙන නිදාගැනීම සුදුසුද?
    සාමාන්‍යයෙන් එය සුදුසු නැත යනුවෙන් පිළිගැනේ.
    ඔබගේ ජංගම දුරකථනය ඔබ ළඟ තබාගෙන නිදාගැනීමෙන් ඔබගේ නින්දේ ගුණාත්මකභාවය (Sleep Quality) සහ මානසික සෞඛ්‍යය (Mental Health) කෙරෙහි බලපෑම් ඇතිවිය හැකිය.

    🌙 නින්දට ඇති ප්‍රධාන බලපෑම්​

    නින්දට ඇති වන ප්‍රධානතම බලපෑම පැමිණෙන්නේ දුරකථනයෙන් නිකුත් වන නිල් ආලෝකය (Blue Light) නිසාය.
    • මෙලටොනින් (Melatonin) හෝමෝනය නිපදවීම අඩුකිරීම: නිල් ආලෝකය, නින්ද නියාමනය කරන හෝමෝනය වන මෙලටොනින් නිපදවීම මර්දනය කරයි. එමඟින් ඔබට නින්ද යාම අපහසු වන අතර, නින්දේ චක්‍රය (Circadian Rhythm) බිඳ වැටේ.
    • අවධානය සහ උත්තේජනය (Stimulation): දුරකථනයේ ඇති Notifications, පණිවිඩ, සහ සමාජ මාධ්‍ය හරහා මොළය දිගින් දිගටම උත්තේජනය වේ. මෙය විවේක ගැනීමට සහ නින්දට යාමට අපහසු කරයි.
    • නින්දට බාධා: රාත්‍රියේදී ලැබෙන ඇමතුම් හෝ පණිවිඩ නිසා නින්දට බාධා ඇති විය හැකි අතර, නිදාගන්නා අතරතුර නැවත නැවතත් දුරකථනය පරීක්ෂා කිරීමට පෙළඹවීම (Fear of Missing Out - FOMO) ඇතිවිය හැක.

    ⚡ විකිරණ (Radiation) පිළිබඳව​

    දුරකථන මගින් නිකුත් කරන රේඩියෝ සංඛ්‍යාත (Radiofrequency - RF) විකිරණය පිළිබඳවද සමහර අය කනස්සලු වෙති.
    • වර්තමාන සාක්ෂි: මේ වන විට සිදුකර ඇති පර්යේෂණවලට අනුව, ජංගම දුරකථනයක් ළඟ තබාගෙන නිදාගැනීමෙන් සෞඛ්‍ය ගැටළු ඇති වන බවට ස්ථිර සහ ස්ථාවර සාක්ෂි නොමැත. දුරකථන නිකුත් කරන්නේ අයනීකරණය නොවන (Non-ionizing) අඩු සංඛ්‍යාත විකිරණ වර්ගයකි.
    • කෙසේ වෙතත්: ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය (IARC) RF විකිරණ "මිනිසුන්ට පිළිකා ඇති කිරීමට ඉඩ ඇති" (Possibly Carcinogenic to Humans) කාණ්ඩයට ඇතුළත් කර ඇත. නමුත් මෙය තවමත් තහවුරු කර නොමැති අතර තවදුරටත් අධ්‍යයනය කරමින් පවතී.

    🔥 ආරක්ෂක අවදානම​

    දුරකථනය කොට්ටයක් යට හෝ ඇඳ ඇතිරිලිවලට යටින් තබාගෙන නිදාගැනීමෙන් බැටරියට වාතය සංසරණය වීම සීමා වී වැඩිපුර රත් වීම (Overheating) සහ ගිනි ගැනීමේ කුඩා අවදානමක් ඇති විය හැක, විශේෂයෙන් ආරෝපණය කරමින් සිටින විට.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇඩ්මින් ලත් මේ මානසික ලෙඩෙක් කියලා තහවුරු කරලා තියෙන නිසා ඉග්නොර් දාලා ඉමු.
    මේ මානසික පිස්සට දුටු තැන පහර දෙන්න ඕන නිසා මුව ඉග්නොර් දාන්නේ නැ..
     
    • Like
    Reactions: Janatha Jhon

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මේ මානසික පිස්සට දුටු තැන පහර දෙන්න ඕන නිසා මුව ඉග්නොර් දාන්නේ නැ..

    කලේ මාමි ලංකාවෙ හිටියනම් අනුරාදරා කාල මන්න පාරක් මෙලහට
     
    • Haha
    Reactions: AnuradhaRa