ෆෝන් කාර්ඩ් අතින් සුරන්න එපා
කොල්ලෝ හදිසියට කාසි හොය හොයා ඉන්නේ නැහැනේ
ඒත් මෙහෙම කතාවක් තියෙනවා ඒ නිසා පරිස්සන් වෙන එක අගට ගුණයි .
අනික ඕවා නියපොතු අස්සේ ගියාම , අපේ බඩටත් යනවා (කන්න කලින් අත් සොදන්නේ නැති උන්ට වැඩි
)
කට්ටියට දැන ගන්න දැම්මේ
දෙයක් දැන ගත්ත නම rep එකක් දීල ගියාට කමක් නෑ .

කොල්ලෝ හදිසියට කාසි හොය හොයා ඉන්නේ නැහැනේ

ඒත් මෙහෙම කතාවක් තියෙනවා ඒ නිසා පරිස්සන් වෙන එක අගට ගුණයි .

අනික ඕවා නියපොතු අස්සේ ගියාම , අපේ බඩටත් යනවා (කන්න කලින් අත් සොදන්නේ නැති උන්ට වැඩි
)කට්ටියට දැන ගන්න දැම්මේ

Last edited: