ෆෝන් ගලවන හිච්චි ටූල් සෙට්..

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හොඳයි වගේ නේද? එහෙනම් ගන්නද මේක? 🤔
    මා ගාව තියේ තුඩ ඉක්මනට සවුත්තු වෙනවා ගන්න එපා
    mobile phone වලටම තියනවා වෙනම tool 5ක් 6ක් තියන එකක් බලලා ගනින්
    b086cc932d2780891007798479ad4ab2.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තුඩ සවුත්තු වෙන්නෙ නැති එව්වා ගණන්

    මේ එක ටූල් එකක් මෙච්චරක් වෙන්නෙ සෙට් එකකුත් නෙමෙයි

    su2uppx.jpg
    අඩුවට ගත්තා වගේ නෙමෙයි .නිතර පාවිච්චි කරන්න ගියොත් බඩු තමයි

    හුගක් ඉස්සර මලයා ඊබේ එකෙන් ලාබෙට ගත්තු සෙට් එකක්තිබ්බා.තුඩ කැඩිලා ගෙවිලා හුගක් ඒවායේ දැන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    අඩුවට ගත්තා වගේ නෙමෙයි .නිතර පාවිච්චි කරන්න ගියොත් බඩු තමයි

    හුගක් ඉස්සර මලයා ඊබේ එකෙන් ලාබෙට ගත්තු සෙට් එකක්තිබ්බා.තුඩ කැඩිලා ගෙවිලා හුගක් ඒවායේ දැන්.
    ඔව් මේක නං තාම සුපිරියට තියෙනව ලැප්ටොප් එකේ හීට්සින්ක් ගලවන්න ගත්තෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    https://cellparts.lk/products?subc=184

    meken gandooo

    mage eka malakada kala thiyenne wassata themuna nisa .

    View attachment 205275
    View attachment 205278
    ගණන් වැඩියි බන්. ප්‍රොෆෙෂනල් වැඩ වලට නෙමෙයිනේ.

    මා ගාව තියේ තුඩ ඉක්මනට සවුත්තු වෙනවා ගන්න එපා
    mobile phone වලටම තියනවා වෙනම tool 5ක් 6ක් තියන එකක් බලලා ගනින්
    b086cc932d2780891007798479ad4ab2.jpg
    හැමදාම පාවිච්චි වෙන්නේ නෑනේ තුඩ සවුත්තු වෙන්න. 🙄

    මේක ගත්තා එහෙනම්
    ------ Post added on May 17, 2023 at 3:22 PM
     
    • Like
    Reactions: Psiko

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    • Like
    Reactions: Psiko

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    ගත්තා බන් එකක් 2000 කට ගෙමින් එකක්. පත සයිස්. අත රිදෙනවා. දැන් පරණ එකම ආයේ හදාගන්නවා.
    තොට සල්ලි වැඩිවෙලා තියෙන්නෙ වහාම ගෑනියෙක් ගනිම් හිතෙන හිතෙන වෙලාවට මවුස් මාරුකරන්නයි ආයෙ මාරුකරපු ඒව රිපෙයා කරන්න ටූල් කිටුයි ගන්න සල්ලි ඉතිරි වෙන්නෙ නැතිවෙන්න :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මොන ටූල්ද මේ තීරනාත්මක වෙලාවෙ.? ජෙරම්ගෙන් රට බේරගන්න නාමල්සර්ට බලකරන්න පල්සර් 10k වලින් Medamulana යමු. 🚴‍♂️🚴‍♀️🤸‍♂️🤸‍♀️
     
    Last edited: