හම්මට සිරි. මේ ගාණටනං වටිනව මේක...
හම්මට සිරි. මේ ගාණටනං වටිනව මේක...
මා ගාව තියේ තුඩ ඉක්මනට සවුත්තු වෙනවා ගන්න එපාහොඳයි වගේ නේද? එහෙනම් ගන්නද මේක?![]()
තුඩ සවුත්තු වෙන්නෙ නැති එව්වා ගණන්ඕවායේ තුඩ ඉක්මනට සවුත්තු වෙනවානේ බන්
බැලුවා. එකක බඩු ආවේ නෑ කිව්වා.
මේක හොඳද බලපන්.
https://www.daraz.lk/products/firew...0e.searchlist.list.13.25764962izyRFo&search=1
ehema kiyanna danna bn
අඩුවට ගත්තා වගේ නෙමෙයි .නිතර පාවිච්චි කරන්න ගියොත් බඩු තමයිතුඩ සවුත්තු වෙන්නෙ නැති එව්වා ගණන්
මේ එක ටූල් එකක් මෙච්චරක් වෙන්නෙ සෙට් එකකුත් නෙමෙයි
![]()
ඔව් මේක නං තාම සුපිරියට තියෙනව ලැප්ටොප් එකේ හීට්සින්ක් ගලවන්න ගත්තෙඅඩුවට ගත්තා වගේ නෙමෙයි .නිතර පාවිච්චි කරන්න ගියොත් බඩු තමයි
හුගක් ඉස්සර මලයා ඊබේ එකෙන් ලාබෙට ගත්තු සෙට් එකක්තිබ්බා.තුඩ කැඩිලා ගෙවිලා හුගක් ඒවායේ දැන්.
ගණන් වැඩියි බන්. ප්‍රොෆෙෂනල් වැඩ වලට නෙමෙයිනේ.https://cellparts.lk/products?subc=184
meken gandooo
mage eka malakada kala thiyenne wassata themuna nisa .
View attachment 205275
View attachment 205278
හැමදාම පාවිච්චි වෙන්නේ නෑනේ තුඩ සවුත්තු වෙන්න.මා ගාව තියේ තුඩ ඉක්මනට සවුත්තු වෙනවා ගන්න එපා
mobile phone වලටම තියනවා වෙනම tool 5ක් 6ක් තියන එකක් බලලා ගනින්
![]()
මේක ගත්තා එහෙනම්
නෑ මේ මවුස් එක්ක ගලවගන්න. මම ෆෝන් ගලවන්න යන්නේ නෑ.phone eke monawahari athi repair karanna denna baya
ටූල් සෙට් ගන්න ගානට අලුත් මවුස් එකක් ගතහැකිනෙනෑ මේ මවුස් එක්ක ගලවගන්න. මම ෆෝන් ගලවන්න යන්නේ නෑ.
මේක තියෙනවා කාලෙක ඉදන් තාම අවුලක් උනේ නැහැ
ගත්තා බන් එකක් 2000 කට ගෙමින් එකක්. පත සයිස්. අත රිදෙනවා. දැන් පරණ එකම ආයේ හදාගන්නවා.ටූල් සෙට් ගන්න ගානට අලුත් මවුස් එකක් ගතහැකිනෙ
https://www.sense.lk/product/mouse-techpro-usb
https://www.sense.lk/product/usb-mouse-jedel-gm-850
තොට සල්ලි වැඩිවෙලා තියෙන්නෙ වහාම ගෑනියෙක් ගනිම් හිතෙන හිතෙන වෙලාවට මවුස් මාරුකරන්නයි ආයෙ මාරුකරපු ඒව රිපෙයා කරන්න ටූල් කිටුයි ගන්න සල්ලි ඉතිරි වෙන්නෙ නැතිවෙන්නගත්තා බන් එකක් 2000 කට ගෙමින් එකක්. පත සයිස්. අත රිදෙනවා. දැන් පරණ එකම ආයේ හදාගන්නවා.
