මචංල මගෙ හුවාවෙ නෝව 7 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා. මේක රිප්ලේස් කරගන්න හොඳ තැනක් දන්නවද කොළඹ අවට ?
පිට තැනක කරනවට වඩා අස්ප ගණන් කියයිද දන්නෙනෑ නේද?Huawei Service Center ekakin daaganna.
call ekak deela yanna.
HUAWEI Authorized Service Center Bambalapitiya
Phone: 077 770 6264
![]()
හදන තැන් නම් තියෙනව හරියට වැඩේ කරන තැනක් තමා හොයාගන්න අමාරුපිටකොටුවේ පලයන් main street
call ekak deela balanna.පිට තැනක කරනවට වඩා අස්ප ගණන් කියයිද දන්නෙනෑ නේද?
මොකක්ද බං ඕකෙ rocket science නැහැ. Low grade display එකක් අරන් alignment අවුල් ගියොත් දාන එකාට කරන්න දෙයක් නැහැ. Heat කර ගලවලා double side tape හරි glue එක දාලා හරි අලුත් එක තියන්න තියෙන්නේපිට තැනක කරනවට වඩා අස්ප ගණන් කියයිද දන්නෙනෑ නේද?
හදන තැන් නම් තියෙනව හරියට වැඩේ කරන තැනක් තමා හොයාගන්න අමාරු
හඩ්දන තැනකින් බැලුව 18500 ක් කීව.ගානක් වියදම් ජකරන එකේ හොඳ තැනක් බැලුවෙ හදන්නSecond quality ekak 10 k wage wey