ෆෝන් ඩිස්ප්ලේ

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මචංල මගෙ හුවාවෙ නෝව 7 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා. මේක රිප්ලේස් කරගන්න හොඳ තැනක් දන්නවද කොළඹ අවට ?
     
    • Like
    • Dislike
    Reactions: YelaWolf and kinkon

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    Huawei Service Center ekakin daaganna.
    call ekak deela yanna.

    HUAWEI Authorized Service Center Bambalapitiya
    Phone: 077 770 6264

    AF1QipMSH4vVtB7cHlGwTDpHOKwetFdYV27_BVfrqH0b=s1360-w1360-h1020
     
    • Love
    Reactions: Solo Rider and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    Huawei Service Center ekakin daaganna.
    call ekak deela yanna.

    HUAWEI Authorized Service Center Bambalapitiya
    Phone: 077 770 6264

    AF1QipMSH4vVtB7cHlGwTDpHOKwetFdYV27_BVfrqH0b=s1360-w1360-h1020
    පිට තැනක කරනවට වඩා අස්ප ගණන් කියයිද දන්නෙනෑ නේද?
    පිටකොටුවේ පලයන් main street
    හදන තැන් නම් තියෙනව හරියට වැඩේ කරන තැනක් තමා හොයාගන්න අමාරු
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    පිට තැනක කරනවට වඩා අස්ප ගණන් කියයිද දන්නෙනෑ නේද?

    හදන තැන් නම් තියෙනව හරියට වැඩේ කරන තැනක් තමා හොයාගන්න අමාරු
    මොකක්ද බං ඕකෙ rocket science නැහැ. Low grade display එකක් අරන් alignment අවුල් ගියොත් දාන එකාට කරන්න දෙයක් නැහැ. Heat කර ගලවලා double side tape හරි glue එක දාලා හරි අලුත් එක තියන්න තියෙන්නේ
     
    • Like
    Reactions: nul and Solo Rider

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    Second quality ekak 10 k wage wey
    හඩ්දන තැනකින් බැලුව 18500 ක් කීව.ගානක් වියදම් ජකරන එකේ හොඳ තැනක් බැලුවෙ හදන්න
     
    • Sad
    Reactions: Solo Rider