ෆෝන් නැතිවෙලා හොයාගත්ත උන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ෆෝන් නැතිවෙලා හොයාගත්ත උන්

    මචන්ල TRCSL එකෙන් ෆෝන් නැතිවෙච්ච ඒව හොයල දෙනවද බන් .කොහොමද උන් ෆෝන් හොයන්නෙ .

    එහෙම හොයාගත්ත උන් ඉන්නවද ??
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මචන්ල TRCSL එකෙන් ෆෝන් නැතිවෙච්ච ඒව හොයල දෙනවද බන් .කොහොමද උන් ෆෝන් හොයන්නෙ .

    එහෙම හොයාගත්ත උන් ඉන්නවද ??

    මගෙත් යාලුවො දෙන්නෙක්ගේ පෝන්ගැනතවම හෝඩුවාවක් නෑ.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම දන්න මල්ලි කෙනෙකුගෙත් ෆෝන් එක නැති උනා,,
    පොලිස් ඇන්ට්‍රි දාලා TRC එකට කම්ප්ලේන් කරා තාම මුකුත් නෑ..
     
    • Like
    Reactions: skymicro

    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන්න ඉමි නම්බර් එකයි නැති වෙනකොට තිබ්බ සිම් එකේ නම්බර් එකයි දාලා. එතකොට පොලිසියෙන් TRC එකට යවන්න කොල දෙකක් දෙනවා. ඒත් එක්කම අන්ට්‍රිය දාපු එකට රිසිට් එකක් පොලිසියෙන් ඉල්ලගන්න. ඒකට රුපියල් 15 ක් ගන්නවා. ඊට පස්සේ TRC එකට යවන්න දුන්නු කොල දෙකයි රිසිට් එකේ කොපි එකකුයි අයිඩෙන්ටි කාර්ඩ් එකේ කොපි එකකුයි එක්ක TRC එකට රෙජිස්ටෙර් පොස්ට් එකේ යවන්න. පොලිසියෙන් දෙන රිසිට් නැතිකරගන්නේ නැතිව ළඟ තියගන්න
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දාන්න ඉමි නම්බර් එකයි නැති වෙනකොට තිබ්බ සිම් එකේ නම්බර් එකයි දාලා. එතකොට පොලිසියෙන් TRC එකට යවන්න කොල දෙකක් දෙනවා. ඒත් එක්කම අන්ට්‍රිය දාපු එකට රිසිට් එකක් පොලිසියෙන් ඉල්ලගන්න. ඒකට රුපියල් 15 ක් ගන්නවා. ඊට පස්සේ TRC එකට යවන්න දුන්නු කොල දෙකයි රිසිට් එකේ කොපි එකකුයි අයිඩෙන්ටි කාර්ඩ් එකේ කොපි එකකුයි එක්ක TRC එකට රෙජිස්ටෙර් පොස්ට් එකේ යවන්න. පොලිසියෙන් දෙන රිසිට් නැතිකරගන්නේ නැතිව ළඟ තියගන්න


    තෑන්ක්ස් බ්‍රෝ .:love::love:++++

    උබ කරල තියද වැඩේ
     

    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18


    තෑන්ක්ස් බ්‍රෝ .:love::love:++++

    උබ කරල තියද වැඩේ

    ඔව්, මගේ phone දෙකක් නැතිවුනා. එකක් ඔය විදිහට හොයගත්තා. එක නොකියා නොර්මල් එකක්. අනිත් එක දැන් මාසයක් විතර වෙනවා. ඒකත් යවල තියෙන්නේ. phone එක කෑලි වලට මස් කරල නැත්නම් හොයගන්න පුලුවන් වෙයි. මස් කරල නම් සොරි තමා
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    dan godak un phone ussala kali karanawa naththan ebay dala wena ratakata wikunanawa. ehemath ekek thamai wikunanne
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    මගෙත් ෆෝන් එක නැති වුනා. කම්ප්ලේන් කලා. දැන් මාස 3ක්. තාම ආරංචියක් නම් නෑ. ඕක හම්බෙන එකක් නෑ. මොනා කරන්නද?
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    මගේත් නෑති වෙලා කම්ප්ලේන් ඒකක් දෑම්මා හම්බුනේනම් නෑ....
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Godak welawata phone ussapu un masayak 2k yanakan use karnne na. Hebei phone eka keli kaloth hoyanna hambu wenne na. TRC un hoyanne masayk 2k withara giyata passe ethakota on eke thibunoth hambu wenwa.mama danna ekek ge hambu una Kotuwe ekek gen u phone eka aran thibune. podi kollek uta police enna kiyala phone eka denna kiwwa
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    උන්ට වෙන වැඩ නැද්ද බං නැති වෙන ෆෝන් හොය හොය දෙන්න. ඔන්න ඕක අත ඇරලා දාලා හිත හදාගනින් ඕක හම්බෙන්නේ නෑ මේ කපේදී :P
    උපරිම මාස දෙකක් බලයි ඊටපස්සේ උන් හොයන්නේ නෑ