ෆෝන් බැටරි උදව්වක්
මචන්ලා මට Sony Ericsson W302 ෆෝන් බැටරි එකක ලංකාවේ මිල කියක් වෙනවද කියල හොයල දෙනවද.මහරගම හරි නුගේගොඩ හරි අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවනම් එකත් කියන්න ලොකු උදව්වක්.

maharagama global gsm eke athi machan