ෆෝන් බැටරි උදව්වක්

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ෆෝන් බැටරි උදව්වක්

    මචන්ලා මට Sony Ericsson W302 ෆෝන් බැටරි එකක ලංකාවේ මිල කියක් වෙනවද කියල හොයල දෙනවද.මහරගම හරි නුගේගොඩ හරි අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවනම් එකත් කියන්න ලොකු උදව්වක්.:D:D