ෆෝන් වර්ගය

HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
කට්ටියම තම තමන් පාවිච්චි කරන ෆෝන් වර්ගය මේ tread එකේ දාන්න .ෆෝන් එක ගත්තේ මොන කාලෙද , කීයටද , කොහෙන්ද ගත්තේ කියලත් දාන්න... එතකොට පුළුවන්නේ වැඩිපුර පාවිච්චි වෙන ෆෝන් වර්ගය හොයාගන්න ... එක අලුත් ෆොනේ එකක් ගන්න කට්ටියට ගොඩක් වැදගත් වේවී ......
ඔන්න හා හා පුරා කියලා මන් දැම්මා මගේ ෆෝන් එක.....

Nokia c3
ගත්තේ අවුරුදු 3 කට විතර කලින් ... ඒ කාලේ නං 12000 වුනා..දැන් නං ඊට වඩා ලාබi
img_43671_2600_classic.jpg

 

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    2007-2009
    Nokia N70
    nokia_n70.jpg


    2009-2010
    Nokia 6111
    Nokia-6111.jpg


    2010-2010
    Sony J70
    sony1.jpg


    2010 jan-2010 augst
    Nokia Xpressmusic 5130
    meka wikunala thamai man keregatu lokuma modakama :(
    nokia-5130.jpg


    2010 AUG-2010 SEp
    Nokia N70
    nokia_n70.jpg


    2010 SEP-2010 DEC
    Nokia 6111
    Nokia-6111.jpg


    2010 DEC-2011 JAn
    Nokia N80
    Nokia-N80.jpg


    2011 Jan-prnt
    Nokia N70
    nokia_n70.jpg
     

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    phone

    අනේ මම නම් පාවිච්චි කරන්නෙ අර බටොන් එබුවහම සින්දු ඇහෙන්නෙ අන්න ඒ ෆෝන් එකක්. පිටිපස්සෙ ගහල තියෙනව මේඩ් ඉන් චයින කියල. මේකට දාන්න තියෙන්නෙ පොඩි ඔරලෝසු බැටරි තුනක්. ඒ කාලෙ නම් 200 කට විතර ගත්තෙ, දැන්නම් අඩු ඇති:P
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    උබල ලග තියෙන්නේ 2x2 ලෑලි කෑලි නේ මෙන්න මගේලග තියෙන භාණ්ඩේ:P
    Motorola_Cellular-One_Cell-Phone_web.jpg
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    අනේ මම නම් පාවිච්චි කරන්නෙ අර බටොන් එබුවහම සින්දු ඇහෙන්නෙ අන්න ඒ ෆෝන් එකක්. පිටිපස්සෙ ගහල තියෙනව මේඩ් ඉන් චයින කියල. මේකට දාන්න තියෙන්නෙ පොඩි ඔරලෝසු බැටරි තුනක්. ඒ කාලෙ නම් 200 කට විතර ගත්තෙ, දැන්නම් අඩු ඇති:P

    සිරා කතාව .............:P:P:P:P:P:P:P:P