Nokia 6630, gatte denata awrudu 6 kata withara kalin. Thawama kisi ginnak na niyamata weda.![]()
![]()
2007-2009
Nokia N70
![]()
2009-2010
Nokia 6111
![]()
2010-2010
Sony J70
![]()
2010 jan-2010 augst
Nokia Xpressmusic 5130
meka wikunala thamai man keregatu lokuma modakama
![]()
2010 AUG-2010 SEp
Nokia N70
![]()
2010 SEP-2010 DEC
Nokia 6111
![]()
2010 DEC-2011 JAn
Nokia N80
![]()
2011 Jan-prnt
Nokia N70
![]()
වැඩියෙන් ම use කරලා තියෙන්නේ N70 එකනේ ..... N70 එකක් ඉස්සර පට්ට market එකක් තිබ්බ ෆොනේ එකක් ......


අනේ මම නම් පාවිච්චි කරන්නෙ අර බටොන් එබුවහම සින්දු ඇහෙන්නෙ අන්න ඒ ෆෝන් එකක්. පිටිපස්සෙ ගහල තියෙනව මේඩ් ඉන් චයින කියල. මේකට දාන්න තියෙන්නෙ පොඩි ඔරලෝසු බැටරි තුනක්. ඒ කාලෙ නම් 200 කට විතර ගත්තෙ, දැන්නම් අඩු ඇති![]()
kade thiyenawa dhan
habai phone eka gaththe
![]()
NOKIA 3250....TWISTER.(finland)
meka gaththe jeddah walin,1300 SR kiwwa...
mama ithin adala adalaa 1270 kata adu karagaththa.
dan awurudu 5k wenawa aran...kisima awulak na.
dan nam meka adu athi...







