ෆෝන් වැඩ්ඩෙක් ඕනේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම මේ ලඟදී Oppo F19 pro එකක් ගත්තා.
    ඒකේ තිබුනේ ColorOS 11.1
    ඊට පස්සේ Update එකත් දැම්මා... දැන් Android 11 ට update වෙලා තියෙන්නේ.
    මට ඕනේ ආයෙත් ColorOS 11.1 ට දාගන්න. මම Full reset කලා. ඒ උනාට Android 11 අයින් වෙන්නෙ නෑ... Phone එක දැන් boot වෙන්නේ Android වලින්.
    මේක කොහොමද ගන්නකොට තිබුන විදිහට හදාගන්නේ...
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මම මේ ලඟදී Oppo F19 pro එකක් ගත්තා.
    ඒකේ තිබුනේ ColorOS 11.1
    ඊට පස්සේ Update එකත් දැම්මා... දැන් Android 11 ට update වෙලා තියෙන්නේ.
    මට ඕනේ ආයෙත් ColorOS 11.1 ට දාගන්න. මම Full reset කලා. ඒ උනාට Android 11 අයින් වෙන්නෙ නෑ... Phone එක දැන් boot වෙන්නේ Android වලින්.
    මේක කොහොමද ගන්නකොට තිබුන විදිහට හදාගන්නේ...
    කියන කතාව හරියට තේරෙන්නෑ.
    Update එක දාන්න කලින් ColorOS 11.1 තිබ්බා දැම්මට පස්සේ ආපු ColorOS version එක මොකද්ද?
    Update වුනාට පස්සේ android 11 ආවානම් ගන්නකොට තිබ්බ android OS එක මොකද්ද?
    දැන් boot වෙන්නේ android වලින් කියන්නෙ කලින් boot වුනේ මොකෙන්ද?

    Warranty & Service Center
    OPPO Care Sri Lanka (Recommended & Verified Account)
    https://www.facebook.com/OPPOCareLK
    Opera-Snapshot-2021-11-22-204049-www-facebook-com.png


    OPPO Service Center
    https://support.oppo.com/lk/service-center
    Opera-Snapshot-2021-11-22-203217-support-oppo-com.png


    Email Contact in Sri Lanka
    [email protected]

    Contact Number:
    0112307001
    0117110066

    Address:
    No.57,
    W.A.D.Ramanayake Mw.,
    Colombo 2.

    OPPO Support Center Sri Lanka
    https://support.oppo.com/lk

    Contact us in Sri Lanka (With all formats)
    https://www.oppo.com/lk/contact
     
    Last edited: